WAYO Band

මාස්ටර් | Master – A Tribute to Maestro Premasiri Kemadasa (Cover) – WAYO Brick House Sessions by WAYO [2019]

ආදරයේ ඔබ ඔබමයි මා ඔබ නොව ඔබ මා නොව දවසක් දා හදුනාගත්තොත් ඔබ මා හදුනාගත්තොත් ඔබ මා ආදරයේ ඔබ ඔබමයි මා ඔබ නොව ඔබ මා නොව දවසක් දා හදුනාගත්තොත් ඔබ…

கண்மணி | Kanmani by WAYO Brick House Sessions [ August 2019 ]

கண்மணி அன்போடு காதலன் நான் எழுதும் கடிதமே பொன்மணி உன் வீட்டில் சௌக்கியமா நான் இங்கு சௌக்கியமே உன்னை எண்ணிப் பார்க்கையில் கவிதை சொட்டுது அதை எழுத நினைக்கையில் வார்த்தை முட்டுது (கண்மணி) உண்டான காயம் யாவும் தன்னாலே ஆறிப் போகும்…

නිවාඩුවටත් | Niwaduwatath by WAYO Brick House Sessions [2019]

නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන් ගමේ යන්නේ…. කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලෝකේ නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන් ගමේ යන්නේ…. කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලෝකේ දෑසත් සිතත් රහසේ හැඬුවා…

Gembo / ගෙම්බො – WAYO

දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි.. කනබොන ඉදුම් හිටුම් අති දුප්පත් ගෙම්බො රැලයි.. ඒ දුප්පත් ගෙම්බන් සූරන් කන පොලිටික් ගෙම්බොයි.. උන් නිල් පාටයි – සමහරු කොල පාටයි මොන පාටින් හිටියත්…

අපි කවුරුද | Api Kawruda by WAYO [2012]

සී සී කඩ විසිරුණු සිතිවිලිදිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැහුදකලාවෙ තනිවී සිටියම…සිහින ආකරේ කට වැටුනා වගේ…නිමක් නෑ… මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..දැනෙනවා කාටත් එක විදියට..ගිනියම් ඉර….සඳ සිසිලස….අතරේ හොයනව හොයනවා මේ අපි…

Api Sanasille / අපි සැනසිල්ලේ – WAYO

උකුලේ ලමැදේ ඉද උණුසුම ලැබු කාලේ.. නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ.. තාමත් එහෙමයි – මට අමතක නෑ.. තාමත් එහෙමයි – කිසි වෙනසක් නෑ.. යං යං යං යං අපි සැනසිල්ලේ..…