නුරා වසන්තේ | Nura Wasanthe by Mariazelle Gunathilake ft. Nadeemal Perera [2019]

අඳුරේ ගිලී තනි වීලා මෙසේ
නාඩන් ඉතින් සොඳුරී මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිඳුනාට මණිමේඛලා…
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා…

අඳුරේ ගිලී තනි වීලා මෙසේ
නාඩන් ඉතින් සොඳුරී මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිඳුනාට මණිමේඛලා…
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා.
ගංඟා තරංගා පරදන්නෙපා
ඔය දෑස කඳුලින් තෙමා…
පාවී ගියාවේ අතීතේ කතා
සැඩ මාරුතේ රැලි හමා…
නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා
කියාවී මගේ ප්රාර්ථනා…
ප්රේමේ නුරා වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා…
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා…
ඔය දෑසෙ පා ඒ මනබන්දනා
පෙම්වන්ත සුරතල් සිනා…
සැනසෙන්න මාගේ…

 

 

Download the Official Audio from Here!!

Leave a Reply