ඇතාගේ විලාපය | Athage Vilapaya by Manakkalpitha ft. Sandeep Jayalath [2017]

ගජිධානෝ තේජ ලීලා.
හෙඞළ දීපා සරසවනා.
දෙවිදානේ ප්රාණේ පාගා දළ ඕනා මනුරකුසා.

වෙඩි පාලා, බිම බාවා නැතුවා කරුණා…
ඇතුනේ මා. නුබ ගාවා. මැරුනේ මිනිසා.

Manakkalpitha මනඃකල්පිත
මිනිස් වර්ගයට ඇති චතිකුල මල නැත මට ඒවා මම අයිති ඇත් කුලයට
පාදය ඇස බිලිවුනා උණ්ඩයකට එනමුදු කරදර නෑ උබලා හට
උබලට ඕන වුනේ මගේ ගජමුතු අමුතු විදිහෙ මරණයක් මට හිමි
වුනු අවසන් ගමන් යමි වෛර නොකරමි මතු මතු ජාති ලක් දෙරණ නොපතමි.
පුංචි කාලේ මම හරි ආඩම්බරෙන් හිටියෙ මගේ දළ දෙක මුව දරන් කපන් යන බව

දන්නවා නං මම පතන් නෑ දළ රත්තරන් හරිහැටියට නොපෙනුනත් ලෝකයා අඩිය තිබ්බෙ

මම නං හරි විදිහට. හිරිහැර කරේ නැ මම නුබලට පාඩුවෙ හිටියා හැංගිලා කැලයක

ගජිධානෝ තේජ ලීලා.
හෙඞළ දීපා සරසවනා.
දෙවිදානේ ප්රාණේ පාගා දළ ඕනා මනුරකුසා.
වෙඩි පාලා, බිම බාවා නැතුවා කරුණා…
ඇතුනේ මා නුබ ගාවා. මැරුනේ මිනිසා…
වෙඩි පාලා, බීම බාවා නැතුවා කරුනා…
ඇතුනේ මා නුබ ගාවා. මැරුනේ මිනිසා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *