February 2020

කිඳුරංගනා | Kidurangana by Malith Maduranga ft. A Pettah Effect [2020]

හිතවන්ති ඔය දෑස නොකියාම කිව්වාද මුව කෝල මදහාස හොරැහින්ම හෙලුවාද හිත ගාව ඇඳි ප්‍රේම සිත්තම්ම රැඳුනාද දහසක් හැඟුම් කල්පනා.. නුඹ මාගෙ කිඳුරංගනා.. නුඹ මාගෙ කිඳුරංගනා.. සීතලට ඉහිරිච්ච මුදු සීත පිණි…

දියවන්න කුමාරියේ | Diyawanna Kumariye by Naada [2019]

දියවන්න කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේදෙරණට සඳ පලුව එබෙනවාහීන ගේන සීනි බෝල තක්ෂිලාව වට කරලාමගේ පුතා අකුරු කරනවාසුවට නිදන්නේ සිතුවිලි යහනේවාමනයින් පවන් සලනවානුඹව රකිනවා හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි…

රාවණා | Rawana by Muditha Samarasekara ft. Tharindu Damsara

තෙදැති විකුමැති බලැති නරපති හිමාලෙටනම් නුඹව සතුරැති සියල් හැරදා එන්ට සිත් ඇති රාවණා නුඹ මටයි අදරැති පපුතුරේ උණුහුමට හිතැති ගිනි සිසිල අරුමයක් නම් නැති කිසිකෙනෙක් අදටවත් දන් නැති කාරණේ නුඹ…

ගැලවුම්කාරයා | Galawumkaraya by Channuka Devnindu [2020]

ඉපදුනෙ 2000 අවුරුද්ද නංහැමදේකම රිද්මයක් හොයාගෙනයන්නෙ මං ඉස මුදුනෙ ඉදගෙනදෙපතුල දක්වාම දුවන්නෙ බංසංගීතය ජීවය දේවිය මගෙ ලොවට දැන් ලෝකෙම අල්ලන්නයි හීන මවන්නෙ මංකවුරු කෙසේ කීවත්මගේ ගමන යන්නෙ මංමම වෙනඒ වෙනසම…

මං ගියා ජොබෙන් | Man Giya Joben by Ravi Jay ft. iClown [2020]

මං ගියා ජොබෙන්… හැර දමා ඔහේ… ඇති වෙලා නමුදු ගියේ මං පැරදිලා නෙමේ මතු අනාගතේ… මගෙ ගිනුම් පොතේ… අනෙ සතේ නැතේ කියා රම්පෙට ඩෙඟා නැටේ… මං ගියා ජොබෙන්… හැර දමා…

හිනැහුනා | Hinahuna by Sahan Liyanage [2020]

මායාවී සේයාවේ ඔබෙ ආදරේ සඟවා පායාවී හිරු සේමා මගෙ ජීවිතේ පුබුදා රෑ දිවා නුඹ ගැන සිතා නෑ සිනහවෙන් මිදිලා මා සොයා එනුමැන ප්‍රියාවිය ආදරේ කියලා…. හිනැහුනා……. නුඹ නිසා….. හීන ගේනා…

ඔබ දෙදෙනා | Oba Dedena by YuKi Navaratne [2020]

Touching indie tribute celebrating the unconditional love of parents. Song Lyrics උනුහුමේදැවටෙන්න ආයෙත් ඒ වාගේසිනහවේසැනසෙන්න ආයෙත් ඒ වගේආදරේමට දෙන්න ආයෙත් ඒ වගේජීවිතේවිදගන්න ආයෙත් ඒ වගේ අම්මේමා අතරමං උනාද මේ සංසාරේඔබ…

බයිසිකලේ | Bicycalae by Ravi Royster [2020]

කලේ කලේ කලේ කලේ දඬුමොණරේ මගේ බයිසිකලේ කලේ කලේ කලේ කලේ රෝද දෙකේ මගේ බයිසිකලේ සතේ අතේ තියන් පයින් ගිය ඒ කාලෙ ඒ කාලේ ලොකු වාහන නෑනෙ හිත ගේ පොඩි…

ශෘංගාරීයේ | Shrungariye by Anushka Udana [2020]

Ethereal and rhythmic indie-pop track exploring the magnetic allure of a fated lover. Song Lyrics මායම් දෑසින්ආදරේ ලියාසායම් කලාප්‍රේමයෙ නුරා පායන් ඈතින්පාඩුවේ නුරා හීනෙන් පවාආදරේ වෙලා ලංවී මා හිත ගත්තුශෘංගාරීයේවෙන්…

ආලයේ කමටහන් | Alaye Kamatahan by Tharindu Damsara [2020]

පිපි කුසුම් එකිනෙක සිනාසී වැලදගනු ප්‍රේමයේ නමින් නිසිකලට නොපිපුනු කුසුම් ඉකිගසයි මඩ ගොහුරකට වී තුටු දනන් දැකගත් සැනින් ක්‍රෝදයෙන් උනුන් දෙස බලන් අහිමි ජීවිත සතුට පාවා දී කදුලින් ඇදිවත තෙත්කරන්…