සිතින් මා නොසැලී | Sithin Ma Nosali by T. M. Jayarathna
සිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඹ ඇවිදින්… නිවා දැමූ ඒ නෙතේ පීඩා නිබිඳිනූ මැනවී… තනිව මා හඬනා වෙලාවේ සැලී සැලී සීතේ… වැටුණු මහා වරුසා මතක් වේ නුඹ රැඳී දෑසේ… තවම…
The biggest collection of Sinhala song lyrics.
සිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඹ ඇවිදින්… නිවා දැමූ ඒ නෙතේ පීඩා නිබිඳිනූ මැනවී… තනිව මා හඬනා වෙලාවේ සැලී සැලී සීතේ… වැටුණු මහා වරුසා මතක් වේ නුඹ රැඳී දෑසේ… තවම…
Timeless classical duet celebrating eternal companionship and destiny’s reunion. Song Lyrics සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑනිදන නෙත් යුග සනසනා…සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේනිහඬ මා හද සනසනා… ඉරකි ඔබ මට…
පෙරුම් පුරාගෙන ආ සංසාරේපැතුමද සුනුවිසුණුව වැටුණේ…කාටද රිදුණේ.. කවුරුද හැඬුවේ..දුම්රිය මොහොතක් නතර වුණේ… මලක් වගේ රොන් සුවඳ වගේජීවිතයේ සුව අපමණ වේ…දොලක් වගේ දිය දෝත වගේජීවිතයේ අම සිසිළ දැනේ… වරක් නෙතග කඳුලැලි…
මම එන්නේ තරගෙටනෑ සේනාඉන්න සෙනග සමගපෑහේ මාමගේ වදන් පෙලපතට නෑ දේනාඉල කඩන් වැඩ කරපන්නෑ ලේනා කිරිබී වැඩුනු කලාවට බරපිලිපීනෙන් ගෙන පාවිච්චි කලඩාවින්චි ඇදපු සුනාමි බිත්ති වලමගේ රැප ඇදුනා දිරාගෙනඉටිකොල පුරෝගෙන…
උන්මාද වූ ප්‍රේමාදරේසමනළ වසන්ත යෞවනයේසංසාරයේ සුබ ප්‍රාර්ථනාඉදුනිල් දෙනයන සටහන් වේ රල පෙළ කැලබේ හසගන විලසේලවනත සුදු මුදු පහස ලැබේදෝරල පෙළ කැලබේ හසගන විලසේලවනත සුදු මුදු පහස ලැබේදෝ ඔබ හදවත මා…
Deeply melancholic duet exploring the paralysis of extreme emotional pain. Song Lyrics හිනාවෙන්න බැරි තරමටහඬා ගන්න බැරි තරමටහිනාවෙන්න බැරි තරමටහඬා ගන්න බැරි තරමටනුඹේ නමින්මගේ හිතේතැනු මාලිගාතැනු මාලිගා… කතා කියන තරු…
සවනට සිරසේපින්බර සුරතින්සිපගත් දෙරණයිමගෙ ප්‍රානය ජීවේ දේශය ලංකාඔබ අපගේ අම්මා දීපය ලංකා ශ්‍රි ලංකාරන් භූමිය මනරම් ලංකාවිරුවන් බිහිකලඅම්මා ශ්‍රි ලංකාඅම්මා මා බිහිකල ලංකා අද දිනනාඅපි එක්වී නොසැලීජාතිය ආගම ජය වේඑක…
ආකාසේ වැහි අදුර මකාදේදුනු පායාලාදේදුන්නේ සත් පාට වගේඇගේ හිත පාට වෙලාජීවිතේ මල් ප්‍ර්‍රාර්ථනාමල්බර වී සැලිලාඇය යන ගමනට පාර කියන ඔහුසතුටේ කිමිදීලා උදුම්බරාඋදුම්බරා ජීවිතයේ නොපෙනෙන කඩයිමජය ගන්නා අරමුණ නොබියවපැහැ ගැන්වී ඇත…
ලියනවනම් කවි ගී ලිව්වේගයනවනම් ඒ හැම ගැයුමේඔබ පමණයි මා ගැන දන්නේඅමතක නම් වෙන්නෑ මතකේ සම්මානී මා පෙම් කරපූහංගාවී හදේ රැඳුනු කඳුලුඋන්මාදී ඈ හිත සැනසූසම්මානී ඔබමයි පෙම් කරපූ උණුසුම් කඳුලින් දෙහදක්…
Touching folk ballad exploring betrayal and class-based heartbreak. Song Lyrics අහම්බෙන් වගේනොදැකපු රුව ලැබුනාටමගේ අග හිගකම් ගැනකම් නෑ කීවාටනුබේ කැමැත්තට කරකාරෙට ගත්තාටලොකු වෙනසක් ඇයිනුඹ දැන් නෑ කීවාට අහම්බෙන් වගේනොදැකපු රුව…