May 2020

Dance medley by Infinity | Infinity Weddings [2019]

මල් මදහාස පීදෙනානිල් නෙතු ඈගේ වාසනාසෙනෙහස පෑවා ලංවීලාදුටුවම දෑස පෑ සිනාහද රැදි ශෝක වේදනාසැනෙකින් යාවී හැංගීලා ඇය මගේ ජීවී පෙම් ලෝකේඑකමග ආව සංසාරේනිදැල්ලේ සරන්නේමා හාවසන්තේ පෙමින් ලංවීලා මල් මදහාස පීදෙනා…//…

මාස්ටර් සර් | Master Sir by Bathiya & Santhush

A timeless song about dignity and equality. Song Lyrics පනම් අටෙන් මට වැඩිකර දුන්නහැකි උනත් බත් මිටක් දරුවට කවන්නමාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝඅනේ සර් අනුකම්පා නොසිතේදෝ අප අතරේ කඹ…

හොයියා හෝයියා | Hoiya hoiya by Bathiya & Santhush

හොයියා… හෝයියා…හොයියා… හෝයියා…හොයියා… හෝයියා…හොයියා… හෝයියා… මරියාවට නෑ මේ දුක කීවේවැල්ලේ හැදුවට බරු දැල් පන්නේමුහුදුනොයා මන් නුඹව රකින්න්නේකොහොමද කියපන් මගෙ රත්තරනේ හොයියා… හෝයියා…හොයියා… හෝයියා…හොයියා… හෝයියා…හොයියා… හෝයියා… උපන්න දා සිට මුහුදයි දන්නේරස්සාවට…

දැන් ඉතින් සමුගන්න | Dan Ithin Samuganna by Harshana Dissanayake

A gentle and emotional farewell song filled with acceptance and selfless love. Song Lyrics දැන් ඉතින් සමුගන්නසිනා දෙතොලට ගන්නදුක් කදුලූ සන්තාපමගේ නමට පවරන්න මල් කැකුලූ අග අඩනපිණී කදුලූ මට දෙන්නහැමදාම…

දියබෙරලිය දළු | Diyaberaliya Dalu by Harshana Dissanayake [2020]

Nostalgic tribute to a grandmother’s love and memories. Song Lyrics දිය බෙරලිය දළු නෙලන්න ගිය දා…වැටුණු අනෝරා… මහ වරුසාවේ…කිරිල්ලියක සේ… මා උණුසුම් කරපෑව සෙනේ මට… මතකයි කිරිඅම්මේ. හේලංකඩ යට. හීතල…

සද රේණු | Sanda Renu by Prasanga Thisera ft. Shashika Nisansala

සද රේණු ඇති රෑක ඔය දෑස සිපගන්නආවා මං ආවාමගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේදකීවා ඔබ කිවා සුසුමක්ව ලග ඉන්න නෙතු ගාව ඉපිලෙන්නහැමදාම මගේ ලෝකයේහුරතල්වී මා ලගම තුරුලේම පවසන්නමං…

හීනයක් ද මේ | Heenayak Da Me by Prasanga Thisera & Shashika

Romantic Sinhala duet celebrating deep love and soulful connection. Song Lyrics හීනයක් ද මේ නිල් මැණික් දෑස ලං වෙලානෑ ඉතිං අනේප්‍රේමයත් ගීතයක් වෙලාසාගරෙත් දනීආදරෙත් මේඝයක් උනාසත්තමයි අනේ ජීවිතෙත් මහමෙරක් උනා…

සිතින් ප්‍රේම වඩනා | Sithin Prema Wadana by Prasanga Thisera [2008]

සිතින් ප්‍රේම වඩනාමා සුරංගනාවීමගේ ලයේ දැවටීදුක් තැවුල් නිවාවීතාරකා රිදී සිනාවන්අහස්කුස මැවූ රටාවන්පීදෙනා මගේ හැගුම් සිත්තම්මා දිව්‍යය අංගනාවී දේදුන්නේ හීන කැන්දූනීල වර්ණේනේත්‍රා මනරම්රෑ කාලේ සේද රැන්දූකේෂ සේනා මවනා සිතුවම් සිතින් ප්‍රේම…

නීල නුවන් ඈගේ | Neela Nuwan Age by Prasanga Thisera [2007]

නීල නුවන් ඈගේදිලිසෙන තෝඩු දෙකක් වාගේමන්දහාස මුහුනේහරියට හැන්දෑවක් වාගේ නීල නුවන් ඈගේදිලිසෙන තෝඩු දෙකක් වාගේමන්දහාස මුහුනේහරියට හැන්දෑවක් වාගේදෑස් පියන් නටවාකෝල ඇහැක් වහලාප්‍රේමී හිතක් දීලායනවද හීන හතක් මවලා ආ රූපසිරිලාලියේගී සිහින…