May 2020

මම ඔහොමයි | Mama Ohomai by Suneera Sumanga [2019]

A gentle confession of love and regret. Song Lyrics මම ඔහොමයි හැමදාමත්ඔය හිත රිදිලද තාමත්ඇවිදිමු ආයේඒ දිග හීනේ මම ඔහොමයි හැමදාමත්ඔය හිත රිදිලද තාමත්ඇවිදිමු ආයේඒ දිග හීනේ හිරු බැස යන…

සන්තාන සුසුම් | Santhana Susum by Suneera Sumanga

A poetic journey of love, memory, and flowing emotions. Song Lyrics සන්තාන සුසුම් දවටාහන්තාන සුළග හැමුවාමංගාව රැළිති නගවාගංගාව ඔහේ ගැලුවාගංගාව ඔහේ ගැලුවා මල් වීදි අතර සගවාගිය හාදු ඇතිද බැලුවාවැල්පාලම ගත…

දම් පාට හැන්දෑවේ | Dampata Handawe by Rakitha Welangoda [2013]

A romantic sunset filled with warmth. Song Lyrics සොඳුරු සීතල යාමේඔබට ළං වී රහසේඋණුසුමේ හැංගීලාපාවෙමුද ආකාසේදම් පාට හැන්දෑවේහිරු බසින මේ යාමේසුළගෙ අප දැවටීලාපිය නගමු ළඟටම වී හද ගැහෙන හැම වේලේඔබවමයි…

රතු පාට පාට | Rathu Pata Pata by Hot Chocolate [2020]

A colorful village wedding song full of fun and energy. Song Lyrics පාට පාට…//// රතු පාට පාට මල්පාවඩ එලලාමම කැන්දම් යන්නම්ගමටම කියලාගම් මැද්ද හොයාලාලොකු තොරණක් බැදලාමම දවස් හතට මාල හතක්බදිනවා…

චබී කෙල්ල | Chubby Kella by Professor ft. Kaizer Kaiz [2020]

A fun, humorous song celebrating body positivity and love. Song Lyrics මගේ සීනි බෝල ලොසින්ජරේ….උඹ මහත් උනේ කාල වඩේ….මගෙ සාක්කුවට දීල දඩේ….තෙල් රාත්තලක් හැදුව බඩේ…අර චීස් කොත්තු තියන කඩේ…නම කියන…

නුවරපුරේ සිරි | Nuwarapure Siri by NURAN [2020]

A proud hip-hop tribute to Kandy life. Song Lyrics සොයන්නට කාසි කොල ජීවිතේ විදින්නටගෙවන්නට සිදුවුනත් තරුණ කාලේ පිටරටපිනක් පල දුන් නිසා පෙර කළ පිනකටරජවරු තාමත් රජ කරනවා මචං උඩරට හේයි….…

මා ළඟටම | Maa Langatama by W.D.Ariyasinghe

මා ළඟටම තව ළංවෙලාහිඳින්න නිහඩ නුවන් පියාමා සීතාවෝ සැතැපෙන නින්දේනූපුර හෝ ප්‍රියේපා සුළැගිල්ලේ අදනම් අවදි නොවේකුසුම් කැකුළ නිදනා තුරාහිඳින්න නිහඩ නුවන් පියාමා සීතාවෝ සැතැපෙන නින්දේනූපුර හෝ ප්‍රියේපා සුළැගිල්ලේ අදනම් අවදි…

සෝඩි ලැම හස | Sodi Lama Hasa by Arjuna Rookantha [2012]

A gentle lesson on patience and growing wisely. Song Lyrics සෝඩි ලැම හස පෑයු පමණින්බඹර ගුම් නද ඇසූ තරමින්නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්නඑපා දෑතින් මලේ පෙති දිග හරින්නඑය…