May 2020

සඳත‍් රහසින් | Sandath Rahasin by Lasith Dassanayke [2019]

A secret love wrapped in silent sorrow. Song Lyrics සඳත‍් රහසින් හැඬූවාහිරු අයිති නැති බව කියාඔබත් ඉකිබිඳ හැඬූවාමා නොදැන මගේ වුන නිසා සිතක් නොදැනිම එක්‌ වෙලාමටම නොදැනී ලං වෙලාමේ ජීවිත…

කොච්චර දේවල් | Kochchra Dewal by Roshan Fernando [2014]

A heartfelt tribute to a mother’s love. Song Lyrics කොච්චර දේවල් කාලය කෙරුවදකවදාවත් නොහැරී…අම්මා ළඟ මං පුංචි පුතාමදහැමදාමත් සිතමි…සීතල බත් පත රත් කර කර හිටිආදරයක රස්නේ…සීතල කඳුලට සරදම් කර කරඇහැරෙනවා…

ලිහිණියෝ | Lihiniyo by Lanka Dilrukshi ft. Tharindu Damsara [2018]

A silent love shaped by sacrifice. Song Lyrics දෑල දෙනයන හොවාපෙම් කල තවත්අයෙකුන් වී නම්ඒ නුඹේ මවුන්නොතෙවනි උනෙම්ගිනිලන විට රිදුම්දරාගන්නටපනවාගතිමි මංප්‍රේම සීමා මායිම්… විරාජිතවු ඔටුනුනුඹේ හිස මත තිවුනුමට වඩා දකින්නට…

ආන්දෝලනය | Aandolanaya by Drill Team ft. Manasick [2012]

Raw rap rebellion from Westnahira streets. Song Lyrics ගින්දර වගේ වචනඑල මචං බෝන්කියලා හැමදෙනාමරනවා රැප් සෝන්ග්ස් හදවතින්ම ඩ්‍රිල් බොර්න් ලෝඩ්ගහනවා මචං අපිදවසක බිල් බෝඩ්ගෙව්වේ වරුව වරුවදැන් වෙලා තරුව අරුම පුදුම…

මාතෘ භූමී | Maathru Bhumi by Drill Team ft. Hiran Thenuwara

A powerful rap tribute to Sri Lanka. Song Lyrics වීර වීර මේ පුතුන්මාරසෙන් මැවූජාතිකානුරගයෙන්නය උදම් මැරූමගේ මාතෘ භූමීමගේ මාතෘ භූමීමගේ මාතෘ භූමීශ්‍රී ලංකා ගැමුණු කුලය,අභය, විජය, ගජභා, මහාසෙන්,පැරකුම්, තිස්ස, බුවෙනෙකභා…

ජයග්‍රහනය | Jayagrahanaya by Drill Team [2013]

A fearless journey toward victory and purpose. Song Lyrics නංවන්නේ පෙන්වන්නේ සිතේ ධෙර්ය්‍යේමුළු ලෝකෙට මාගේ, රුපු නාදේ අවසානේ,,සොයා ජයග්‍රහනේ පළවෙනි දෙවෙනි තෙවෙනි වීමයි පාසලේ තරඟය, දැක්කත් ලෝකයක් ඒ හැඩතල වර්ණය,සමාජ…

ඇයි කලේ ආදරේ | Ai Kale Adare by Bathiya & Santhush

Why love began and hearts questioned fate. Song Lyrics නෙත් නුඹේ,හමුවූ තෙරේහිමි වේවිදෝවිමසූ වරේආදරයක් දැනුනා ඔබ මා අතරේ,කඳුලක් නොදී උදේ හවා ඔපවත් කලේ ඔබමයි මෙමා,හද පතුලේ ඇරයුම්මා වෙත එව්වාකවුදෝ මා…

වස්සානයට | Wassanayata by Umara [2011]

A gentle call toward love and reunion. Song Lyrics වස්සානයට අත වනලා ඉමු මග බලන්උද්‍යානයක කෙළවරට වීඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්මං ගාවින්ම උණුහුම නොදී හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේඅපි පාවෙමුද…

මං තනියෙන් | Man Thaniyen by Vinod Attanayake [2010]

A heartfelt confession of love and loneliness. Song Lyrics සිහින ගොඩක පැටලීකාසි වලට ලොල් වීකුමරු කෙනෙකු ලෙස අදනගරේ ඉන්නෙ තනිවීලෙන්ගතු කොමල කතාලපටි බොලද සිනානොමැති නිසා පුරුදු ගමේ සිසිල හොදානිතර ගෙතුන…

පමා වෙලා | Pama Wela by Damith Asanka [2015]

පමා වෙලා මුණ ගැහුනු නිසාදරාගන්න බැරි කදුළු උනාමගේ හිතත් මට අහිමි වෙලාඔයා මගේ පණ වෙලා නිසා කවිකාර ඇස් දෙකේ පෙම හංගලාමට ආයේ ඔබ වාගේ තවකෙක් එපාකවිකාර ඇස් දෙකේ පෙම හංගලාමට…