මං තනියෙන් | Man Thaniyen by Vinod Attanayake [2010]

Sinhala song lyrics with music notes illustration

A heartfelt confession of love and loneliness.

Song Lyrics

සිහින ගොඩක පැටලී
කාසි වලට ලොල් වී
කුමරු කෙනෙකු ලෙස අද
නගරේ ඉන්නෙ තනිවී
ලෙන්ගතු කොමල කතා
ලපටි බොලද සිනා
නොමැති නිසා

පුරුදු ගමේ සිසිල හොදා
නිතර ගෙතුන කතා
සිතට ගන්න එපා
මා සීලවතිය නම් පරදා
එන්නම් සත්‍යය පහදා
ගමට මෙදා
පුරුදු පරිදි එදා
සිහින මන්දිර නැත
කැන්දන් යන්නම් යසා

මං තනියෙන්
ඇවිදින්
තනිකම් උහුලන්නද
මං තනිකම් නොකරන්
මලකින් රොන් ගත්තද
පින් නෙතගින් බැලුමන්
කැලුමන් මට හෙලුවද
දුන් සදුන් මතකෙන්
කෙලෙස දුරුලන්නද
මා

ආලේ බැන්ද රම්‍ය මාගේ
ලබන සති අන්තයේ
දැක වැලද ගන්නයි
ඇගිලි ගැන්නේ මා
මග බලා
වේතනේ ලැබෙන තුරා
ලබන කුජ දින වෙනකන් ඉන්නම්
සුසුම් සලා

සැප දුක විමසන්න
දුරකතනෙන් දැන ගන්න
ඔය මිහිරි හඩෙන් සැමදා අමතා
කොදුරා සිප ගන්න
නෙතු අග
මිහිර විද සැප දෙන්න
නැත අවකාශ
උඩු ගම් බලා
එන්න දෝ

මතක කාල සිට දැක්කෙ නැත
අහස උසට වැඩ
ගෙවුනු සතර මස තුල
නමුදු ලැබුනු ඉඩ තුල
එන්නම් දැක ගන්නට
මන්ද රාජකාරි අතරේ
ඔබටයි පලමු තැන
අමනාපද

ඉතින් මා වෙත පවසන්න
ගෙන එන්නම් ඔබට
තෑගී බෝග ඉස්තරම්ම
සේද පැලැද
තෝඩු යුගල මාල
ලබන කුජ දින වෙනකන්
මග බලා ඉන්න

දැන් කොහොමෙන්
කොතනෙන් ප්‍රේමය පරදන්නද
ලංවෙන්කන් ඉවසුම් නැත
තුරුලට ගන්නට
දැන් කොතනින්
කොහොමෙන් ප්‍රේමය පරදන්නද
ලංවෙන්කන් ඉවසුම් නැත
තුරුලට ගන්නට

අමනාපද කෙල්ලේ
දකින්න නාපු හින්දා
ගිය සතියේ
ඔබ ගැනමයි
සිතුවේ පැතුවේ
පාලුවෙන් ඉදිමින් කල් ගෙව්වේ
වැඩවලින්ම හෙම්බත් වී මං
කාර්‍යාලයටම හිර වූයේ
ඉස්පාසු නැතිව ශනිදා
ඉරිදා පවා වැඩ තිබුනේ

අඩුපාඩු තිබුනා තමා
ඉල්ලමි ඔබගෙන් සමා
මේ ලිපිය ඔබට එවන්නේ
කරුනු වටහා දෙන්න සිතා
මග බලා නිවාඩු ලැබෙන තුරා
වෙනදා වගේ තරහා නොවී
ඉදින් පැතුමන් දල්වා

මං තනියෙන්
ඇවිදින්
තනිකම් උහුලන්නද
මං තනිකම් නොකරන්
මලකින් රොන් ගත්තද
පින් නෙතගින් බැලුමන්
කැලුමන් මට හෙලුවද
දුන් සදුන් මතකෙන්
කෙලෙස දුරුලන්නද
මා

Song Information


Song Summary

“මං තනියෙන්” captures the emotional journey of a lover living away from home, balancing work, responsibility, and deep emotional longing for his beloved.


Song Meaning

The song reflects urban loneliness, where love survives through memories, phone calls, and promises despite physical distance.
It highlights sacrifice, patience, and emotional honesty, portraying love as something that endures hardship rather than fading.
The lyrics feel like a letter from the heart, filled with reassurance, guilt, hope, and devotion.


Frequently Asked Questions (FAQ)

What does “Man Thaniyen” mean?
It means “I am alone” or “I walk alone,” symbolizing emotional and physical separation.

What is the main theme of the song?
Long-distance love, loneliness, responsibility, and emotional commitment.

Is this song sad or romantic?
It is a romantic song with strong emotional and melancholic tones.

Who wrote the lyrics?
The song was written by Vinod Attanayake.

When was the song released?
The song was released in 2010.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply