2020

උසාවිය | Usawiya by Ishanka Janza ft. Tharindu Damsara [2020]

උසාවිය සීතලෙන් මිරිකීපැමිණිලි කූඩුව රෝසමල් ගැවසීදහස්වරක් ශෝකය වැයූ වෙණතතින්විත්තිකූඩුව මියැදීමගේ ආදර අවනඩුව විසදී ස්නේහ නගරෙක හෝරා යන්ත්‍රයසිත්නෙත් සිත්නෙත් හඩදීමහා කතාවක අකුරුවැල් ඇමිනීඅතීතය ගොලුවීමතක නිදිගත් නිහැඩියාවකඅදිසි ලෙස හිදිමීමුලාවෙමු අපි මගේ ආදර…

හන්තානේ | Hanthaney by Dhyan Hewage ft. Yuki & Yashodha

Melancholic indie track depicting a lonely search for lost love in Hanthana. Song Lyrics ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේසැලි සැලි එනවාද තේරුණා ගිම්හානේකල්යල් බැලුවාට ආදරේ අල්තාරේරතු තොල්පෙති පාට ගෑවුනේ…

රෑ සිහිනෙන් | Ra Sihinen by Nisala Kavinda [2018]

රෑ සිහිනෙන් ඔය රුව පෙනෙයිලං වෙන්නට තව හිත කියයිපෑයූ සඳ සේ ඔබ දිලෙයිඒ එලියෙන් මගෙ හිත නිවෙයි පවසන්නම් කාරණාවක්ඔය ඇස් නම් භාවනාවක්පාර කියනා තාරුකාවක් හිත ඇත්නම් තව වතාවක්පවසයි ආදර කතාවක්මං…

මුව මුක්ත ලතා | Muwa Muktha Latha by Edward Jayakody

මුව මුඛ්යා ලතා පිපි රංසාගනන්විල් නෙලුමාසනෙන් ආ ළඳේඔබ භාග්යා සරෝජාවියේස්වර්ණා භර්ණා පැහැයෙන් දිලේමා හද ප්රේමාගනේ රෑ නුඹ රාසෙන් ළඳේබඳ මණිමේඛලාව මුදා අනුරාගෙ නගන් නොනිඳා ආකාස ගං චන්ද්ර නෞකාවේතනිවෙන්න යං පෙම්…

රස්තා | Rasta by Senaka Batagoda [2020]

ශිෂ්ඨාචාරයෙ ඇති හරි ගතිදැන හදුනාගෙන ඒ විදිහට හැදීඅහස තරම් නිදහස විදගෙනනුඹ සතුටින් හැමදා උපරිමඅවිහිංසාවාදි ගති ඇති කිසි කෙනෙකුට කිසි කරදරයක් නැතිකෙටි වී ගිය පිවිතුරු කෙහෙරැලීඅවදි කරා අමුතුම සිතුවිලිආශාවේ ගිලූනම ඇති…

නොංචි | Nonchi by Dumal Warnakulasuriya [2020]

පීන පයෝධර සළුවෙ ඔතන්නීනිතඹ තලා පට මෙවුල් දරන්නීනීල දෙබැම අවු වැසුම් දමන්නීටිකිරි දෙපා උස් වැහුම් බඳින්නීහීන අරණ්ණේ නොංචි රඟන්නීප්‍රේම මන්දිරේ වර්ණ මවන්නීසුපෙම් නුරා නෙත් කොනින් අදින්නීබඹරුන් කැන්දනා මල්සර කුසුමී වඩිනා…

සිත අනන්තයේ | Sitha Ananthaye by Kaveesha Kaviraj [2019]

සිත අනන්තයේ රැදිලා සද සේදිලුනා දිලුනා දිලුනා දිලුනාජීවිතයේ කවුළු හැම වසන්තයෙඅපි තුරුළු වෙවීවින්දා වින්දා වින්දා වින්දාඋමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක්මැවුනා මැවුනා මැවුනා මැවුනාරකුසු වෙස් මකුළි ඉඩෝරයේරළු පොලවක් සේදැවුනා දැවුනා…

සඳවතී | Sadhawathi by Chamara Fernando [2019]

නොඅසන්… නෙතුකදුල වියලුනු හැටි..නොබලන්… පණ ගැහෙන මදහස යලී..පෙර මන්දාරම් වැහි වැටුනු ඒ මාවතේ..හිරු කිරණක්ව පියනගමි යලි ජීවිතේ..සදවතියේ.. නුඹෙ සෙවනේ..මා නොදුටු තරු දෑසේ…මම ගිලුනා අවපසදී..යලි එලිය විය ලෝකේ..ඒ තරුව අද මාගේ..…