මැණිකේ මගේ හිතේ | Manike Mage Hithe by Satheeshan ft. ARX [2020]
මැණිකේ මගේ හිතේ මුදු ඒ නුරා හැඟුම් යාවී.. ඇවිලේවී..නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී.. සිහිවේවී.. මා හිත ළඟම දැවටෙනා..හුරු පෙමක පැටලෙනා..රුව නාරී මනහාරී සුකුමාලි නුඹ තමා මා හිත…
The biggest collection of Sinhala song lyrics.
මැණිකේ මගේ හිතේ මුදු ඒ නුරා හැඟුම් යාවී.. ඇවිලේවී..නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී.. සිහිවේවී.. මා හිත ළඟම දැවටෙනා..හුරු පෙමක පැටලෙනා..රුව නාරී මනහාරී සුකුමාලි නුඹ තමා මා හිත…
නාඩන්න මගේ සිහිනේකවුරුද අවදි කලේමා වින්ද රස ගගුලේමතකය ඉකි බින්දේ මා ඉන්න ආසයි පෙරවාගේ ආයේහිනැහෙන්න උමතු වෙලා මගේම කියලාලොවේ මා දිනුවානිරන්තරේ සැමදා හදේම ලියලාඔබේම වෙනවාඅනාගතේ මතුදා මිරිගුවා හබාදිවයන මුවාරැවටෙන තුරු…
විරහවේ ගිනිමතින් දැවුනාවේපියාපත් ඔබේ සෙනේහේචිතකයේ අලුමතින් හැමුවා වේකුනාටු මේ සුසුමේරූ සිතුවම්යයි බොදවීදුක වැතිරීනෙත් දැහැලේ හීනයේ දැවටීලානැවතිලා ජීවිතේහීතලේ මියැදුනේඒ ඔබේ ආදරේ සදා ආකහේයලි නොඑන් පායලා රෑඒ රුව මවා ඔය රැසින්වැහිලිහිනේ ඔබ…
සිතින් මාහදුනන්නේලොවම දුටු දා සිට මාසොයායන්නේදෙනුවන් ඔබේඅහසක් වගේමතකේ තිබේඋණුහුම හදේ මාගේජීවිතයේසාගරේමං ආදරෙයි නෙතින් සෙව්වාතුරුලේ වෙලුනා ඔබ හාදෑත අල්ලාපාද තැබුවා ඔබ හාසිහිනයක් සේදිවිය වැඩුනා ඔබ හාමිහිර ඉතිරූදෙහද බැදුනා ඔබ හා මාගේජීවිතයේසාගරේමං…
මා සඟවා උන් කඳුළු අරන්නුඹ දුර ඈතකට ගිහින්මහ වරුසාවක් මැව්වාලෝකය ඒ ගැන දෙඩුවාප්‍රේමයෙ හැඩ රුව බැලුවා කඩා වැටුණු කඳු වැටි ලඟගිලී ගියේ සෙනෙහසමදසැලී බිඳුනු වැව් බැමි යටසිඳී ගියේ ආදරයදකියා ගන්න…
චන්ද්‍රමණ්ඩලේ සැතපුණු සාවියක් නොවේඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේමීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේපාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේගියාද ඔබෙ නවාතැනට අහස් ගංතෙරේකියාදෙන්න කියාදෙන්න මට පියාණනේඔබට…
පොඩ්ඩ පොඩ්ඩමගේ හිත හැදෙද්දී හා පාඩුවේ ඉන්න හදද්දීඉන්නේ කොහොමද ඔයා හිතින් අදිද්දීඅදිද්දීඅදිද්දීඕ ශුරුංගාරී කෙල්ලේ අදිද්දීහැරෙන්නේ ඇයි පිටුපා කෙල්ලේ නෙත් අගින් ඉගි පාද්දීඑත් බලද්දීසිහිනෙනුත් ඇගේ රුව හිතේ මැවෙද්දීමැවෙද්දීමැවෙද්දීමැවෙද්දීඕ ශුරුංගාරී කෙල්ලේ මැවෙද්දී…
මා ගාවින් සෙවණැල්ලක් වාගේඇවිදින් පියඹා යනවා වාගේමොහොතින් මොහොතක් ගෙවී කාලේදිනයක් ඇවිදින් අතගන්න කුමරාගේ සුබ පැතුම් ආදරෙන්පුදමි මං ආදරෙන්දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේසුබ පැතුම් ආදරෙන්පුදමි මං ආදරෙන්දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ…
ආයේකවදා හෝමේ පාරේමුණ ගැසුනොතින් පෙර වාගේ මංසිනාසීසිත් ඇතුලේඅපේ කහටවල් නැත්තේ කෝඩුකාර සිතට හැඟෙන දැනෙන තරමලොවට දැනෙන ලෙසට ගයමි අහගන්නටඉගෙන ගත්ත වුනාට degree දෙක තුනක්මආතක් පාතක් නැතුව අවේ ලංකාවට කාත් කරුවත්ම…
සප්න ගානේ දෑස පේනාචන්ද්‍රයා මේ පහස ගේනාචන්ද්‍රපාණි ආදරෙන් වෙලාස්වර්ග ප්‍රේමේ නෙත්සරේ පානා හුස්ම සේලේ රැස්ම ආශාමන්දහාසේ ආ සඳේ මාඉන්ද්‍රජාලි ප්‍රේමයේ හොවාහර්දේ වෑහී රූ හැඟුම් සේනා රෑ දිවා ඈ නිසාආශා තේරුනා…