2020

බෝවල මැණිකේ | Bowala Manike by Subee ft. Kethaki Surawiera

බෝවල මැණිකෙගෙ වැඩිමල් දියණියලබන මාසෙ දීගයක දෙතීඒ මදිවට තව බාල කෙළීටත්ගුරුදෙණියෙන් කටයුතු අසතීමගේ එකීටත් ලොකු උණ දා සිටමගුල් ඇසූ මුත් තව නෑතීකොපමණ මේ රට පිරිමින් සිටියත්ඒකී ගන්නට කෙනෙක් නැතී අප්පගෙ…

සීතා | Seetha by Adithya Weliwatta [2020]

හදේ කුකුසක් සඟවානුඹ මගෙයි කියා සීතාහිත දෙකොන තබාමුළු ලොව වනසාගෙනියන්න එන්න එපා කිසිදා… කඳුළු බර මන්දාරමේඅඳුර හුරු වූ මංතලේහීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ… ලොවක් කැළඹු මහ තේජසපෙමක් ළඟදි සුනු විසුණු…

රූ ඡායා | Ruu Chaya by Yasindu Rashmika

සිහිනෙක මා තනිවී ඔබ සමගින්විඳගමි ප්‍රේමයේ හැගුමන් සුසුම් මතින්හදිසියෙන් වාගේ දෙතොල් ලඟ නැවතීතනිවෙමි මා ආදරෙන් ඔබ තුරුලේ සිතුවම් හීන මා රත්‍රියේ ඔබ මැවුනාමගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදාසිත…

ඔබයි ආදරී | Obai Aadari by Dimi3 ft. Jizzy & Amizio [2020]

ඈ දුහුල් සලුව සලාමේ මදෙස හොරෙන් බලාපිණි කොපුල හෙමින් පෙලාමට අමුතු දෙයක් කලා පෙම් අමා සුවේ පාලාසත් මහල් සිහින සදාපල නොකියා පලා බෙදාකොයි යන්නේ මාව දාලා ? දෙනෙතක නැකත වෙලාවෙලෙනට…

හීන මතේ | Heena mathe by Ravi Jay ft. Costa & iClown [2020]

අඳුරේ අත පත ගානා සිහිනෙක මම තනිවීලානිදි යහනෙ මම සිතමින් සිටි දේදැන් මට අමතක වීලායන්ඩ හිතෙනවා reverse කරන් පස්සටදැක්ක හීනෙ මම අස්සටපියවි ලෝකෙ එපාවිමම ඉන්නෙ තනිවීල හීනෙන් හීනෙන් මම වෙලිල…

සිත දැවුනා | Sitha Dawuna by Yohani ft. Hiyum [2020]

සිත දැවුනාතුන් යම මාඉකි ගැසුවාරහසෙම මා නොදැනෙන සේ සිටියදි මාඔබගේ මුසා සිත මැරුවානවතිමි මා ඔබ නොඑනාදිනෙක සදා සිත දැවුනාතුන් යම මාඉකි ගැසුවාරහසෙම මා ඔබ නොකියාම ආවහදුනාගෙන හාදු දීනොකියාම නාවනිදිකුම්බා මලක්කිම…

ලොකු ළමයෙක් | Loku Lamayek by Master D [2020]

🔹 Introduction Firstly, මේ ගීතය සමාජය ගැන කතා කරන රැප් එකක්.ඊළඟට, ලොකු වෙලා හැසිරෙන මිනිසෙකු ගැන කියනවා.ඒ නිසා, ගීතයේ අර්ථය ගැඹුරුයි. 🔹 Chorus – ලොකු ළමයෙක් එයා දැන් ලොකු ළමයෙක්පෙනුමෙන්…

පෙති ගහලා | Pethi Gahala by Master D ft. Hard8 [2020]

ගින්නෙන් මං ඇවිල්ලා ගිය දෙන්කදුලක් නෑ මාවෙන්නෙපා සගල ගලවපන් නටපන් දාන්ඉන්නකන් මේ ලෝකෙ මම ඒ රසටයි ආසාඉන්නකන් මේ ලෝකෙ මා…// දරට ගනී සුන්ද හිමාලයේ වෙසෙන වැදි අගනුන්ඉනට වට බැන්දට යාලුවෝ…

නුරා දෙනුවන් | Nura Denuwan by Isuru Meneripitiya [2020]

නුරා දෙනුවන්පෙමාතුර වීදෙතොල් පෙතිකිති කැවෙන තාලෙටනිදි දැහැන් නලවාප්‍රේමයක් අයදීනිදි දැහැන් නලවාප්‍රේමයක් අයදී ලොවක කැප ඇතීඅපට කැප නැතීහදවතේ ඇදීදෙනෙත් තද ඇදීප්‍රේමයක් අයදීප්‍රේමයක් අයදී රිදී සලුපිලීමනෝ ගැබතුල රැදී සිරියහනේසදා සිතුවිලීතෙමී ගුලිවෙවීමගේ තනි…