2020

සල්ලාල බඹරු | Sallala Bambaru by RapZilla ft. RyoHera

රොනට මත් උන සල්ලාල බබරුව්ස දුමට දෙනෙත අන්ධයි යාලුසමනල්ලු හොයනනෙම මල්තුබ රේනුමල් මකරන්ද සිබින්න්ට ආසයි යාලු කන්ද කපා අවේ මම දෙන්ඩ ශබ්ද නගාදෙන්නම මචා පැනි රස වෑහෙන එකක් රසට ඔතාමත්…

ගැමුණු සෙනග | Gemunu Senaga Enawo by Sahangi Hansanjali

දූවිලි ගිනි දැල් ජාලා – රුපු හී තෝමර මාලාවැහි පිට වැහි වට නොවැටී පවුරු දිය අගල් පීරාසිව් හෙළ සිහනද පතුරව් සක් හඬ පාවඩ අතුරව්බුද්ධ සාසනේ තව දිගු කල්ප කාලයක පැවැත්මඅරමුණ…

වලාකුළු පෙලින් බසින්න | Walakulu Pelin Basinna by W. D. Ariyasinghe

වලාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැඹේ නිදන්නචන්ද්ර කුමරියේ කාටදනුඹගෙ ආදරේමටද ආදරේ අසාවී මෙසේ තුන්යම දිලී තාරුකා මල් දමකියා නෑ තාම හිත රැඳිසුසුදු ආදරේසුසුදු ආදරේ දේවතාවියක් විලසින පාන හස කැළුම් නුඹගැඹදේවතාවියක්…

මල් හීයෙන් | Mal Heeyen by Ravi Royster ft. Falan Andrea

මල් හීයෙන් යන්තම් වෑහේමල්සර මීදුම් මැද්දෑවේයයි දෝරේ දැං නම් හිරිකඩවාවන් නෑ මයෙ සන්තානේපන්තේරුම් සද්දේ තාලෙට හැන්දෑවේ සිල් බිඳුනාවේඇන්නෑවේ ඈරුව නාඹරදේහෙට බඹරුන් විද්දාවේ වෑහේ ආලේ බේරේදෝරේ යාවී හේ 4am sleeping with…

සිත | Sitha by Senaka Batagoda [2020]

සුලඟක් වාගේ විසිරෙන හිතකන්දක් වාගේ නිසසල හිතඅනන්තයට ඉගිලෙන සිතුවිලි නවතාලන්නට බැරි නම් මටබැලූවම මගෙත් නෙමෙයි මේ හිතකොතරම් වෙහෙසක් දැරුවත් ගත සතුටක් ලැබුවේ නැතිනම් හිතගිනියම් කතරක මැදි වී ඉන්නට හැක මට…

මල් මල් සාරිය | Mal Mal Sariya by Sandalindu Duggannarala

මල් මල් සාරියඹදේ වදින කොටබඹර බඹර තාලෙට හිත ගැස්සෙනසාරි පොට යට මාල දෙක තුනබාර වෙන කොට ගල්ලාමායාම් සූ සැට රගේට පෙන්නාසුහුඹුල් මා සිත රවට්ට ගල්ලාකේල හිත දමහල්ලා… පාන්දරින් හිරුණයිනිරන්තරසුවද සුවද…

ලයිලා | Layila by Marians

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලාහැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලාහැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලාදෑත දෑතේ වෙලීලා…

ආදර අම්මා | Aadara Amma by Isuru Withanage [2020]

සිලිලාරෙකරළ පරයන තරමටආදරෙයි අඹරෝරෙටත් වැඩිය සෙනෙහෙන්ඇය සාරයිරන්සර සිත් ඇති ඇයහරි පිංකාරයිසෙත් කවිය නුඹයිමං හරි ආදරෙයි මතු සසරේ දිවි මග මට හමුවේවාඅකුරු තුනක රැදි සෙනෙහේආදර අම්මාආදර අම්මා අසණි වැසි වැටුනු දිනයකිඑය…

පබසර රන් පබලු | Pabasara Ran Pabalu by Mervin Perera

පබසර රන් පබළුමිණිමුතු කැන් ඔපලුරජ කිරුලුඅගය නැතේඔබෙ හද මල් උයනේනැලවෙන මල් පවනේදිළිදු පැලේඑලිය ඇතේගඟ බැස ඒසයුර බලාහිරු හිනහේනෙලුම නෙලානෙත සිත හාඑකතු වෙලාඔබ දැකුමෙන්උමතු වෙලා පබසර රන් පබලුමිණිමුතු කැන් ඔපලුරජ කිරුලුඅගය…