2020

කවුරුදෝ අර කවුළුවෙන් | Kawrudo Ara Kawluwen by Sanath Nandasiri

කවුරුදෝ අර කවුළුවෙන්හිනාවී එබිකම් කලේ…ඒ හිනාවෙන් මා වෙලන්නදමා වෙලාගෙන මට තලන්නටඈ හිනාවෙන්නේ…කවුරුදෝ අර කවුළුවෙන්හිනාවී එබිකම් කලේ…ඒ හිනාවෙන් මා වෙලන්නදමා වෙලාගෙන මට තලන්නටඈ හිනාවෙන්නේ… හිතින් මට බැ ඈත යන්නටඒ නුවන් දැහැනින්…

සඳ හොරෙන් හොරෙන් | Sanda Horen Horen by W. D. Amaradewa

සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලාවලා රොදක සැඟවිලාඅපේ මියුරු පෙම් කතා අසා සිටිනවාඅසා සිටිනවා කඳුළු බිඳු ගලා සඳේ, තුරු ලතා පුරාසියොලඟම සැලී මගේ නොහිම් සීතලේඔබේ නෙත යදී, ම්…ම හද වියරුවෙන් සඳ…

සබඳේ | Sabande by Umara Sinhawansa ft. Dumal Warnakulasuriya

සබඳේ නොසිතු සේඋන්මාදවී මෙලෙසේසොඳුරේ නොසිතු සේශ්‍රුන්ඝාර වේ රැය මේපෙරදා මසිතේ පාටතැවරූ ඔබද මේමිහිරේ හිත කැළඹේහීන අතරේ විසිරිලා අනුරා සුපෙම් ගී සුළගේ ඇසේවාතරිඳා සළු උනාලු මේ රෑනොදවා නුරාවෙන් රැය දැන්ගෙවේවා සුව…

අපි අපේ (Theme Song) | Api Ape (Theme Song) by Adithya Weliwatta

මිණි වැස්සේරෑ තිස්සේහිත පාරන්නේ හීන අස්සේරහසින් කීවා ඇසුනාආදරේ ආදරේ දැනුනාමේ මමමදෝ සිතුනා…. මල් පිපුණාදෝතරු දිලුනාදෝමං නෑ දන්නේකවුදෝ එන්නේතව දවසක් දෙන්නලඟ නවතින්නමගේ හිත කියවන්න….. මේ තරම් දුර ආවාමම මේ තරම් තනිවම…

රූකඩ | Rookada by Zany ft. Taizy On da Track [2020]

🔥 ගීතය ගැන හැඳින්වීම පළමුව, මෙම ගීතය දේශපාලනික සහ සමාජ විවේචනයක් ලෙස ඉදිරිපත් වේ.ඒ නිසා, මෙය සාමාන්‍ය රැප් ගීතයකට වඩා ගැඹුරු අදහස් ගෙන එයි. ඉතිහාසය සහ මතකය (H2) මෙම කොටස…

සිරකරුවෙක් | Sirakaruwek by Naada [2020]

සුරයක සිරවුන සිරකරුවෙක්ලංසු තැබු පළතුරු බඳුනක්තිරය වසා ඇති දිව්‍ය විමානෙදොරකඩ යාදින්නක් විමානයෙන් බැස නොයනතුරාදෑහින් දැක ගන්නෙ කෝමාඅපේ අඳෝනා වාවනු බැරිතැනහඬා වැටෙනවද තිරය වසාඅපේ අඳෝනා වාවනු බැරිතැනහඬා වැටෙනවද තිරය වසා…….. පුස්කොලයෙ…

Psychedelic හතු | Psychedelic Hathu by Costa ft. KK [2020]

තනි වළාකුලක් මංඅහසේ මාර ලොකුඇහෙයි ගීත රාවේගුනදාස කපුphd ඇත්තේ මටඩිග්‍රී නෑනේ ලොකු වැදිලා ඉන්නේ මමඇදේ ලොක් වෙලා හකුඉන්නවා හපලාමම psychedelic හතු ඇදවෙලා දිය වෙලාඇස් යට ගහේ හතුකහසියා වලේ කඩලා දැන්…

කොලොම් තොටින් | Kolomthotin by Pradeepa Dharmadasa

කොලොම් තොටින් නැව්නැග්ගා අපේ රටේ මනුස්සකම…කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට…කොලොම් තොටින් නැව්නැග්ගා අපේ රටේ මනුස්සකම…කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට… බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුඹුහුටි කමට.නැවෙන් ඇවිත්…

මාමිණි මාමිණි | Mamini Mamini by Wimal J Sagara

මාමිණි මාමිණි මා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියාදෙයියා දෙයියා දෙයියා දෙයියා කාබෙන් පා බල යක්ගම වේ යමු දෙන්නා බීමීන් යන්නට බොල් පිනි බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්…

නින්ද නේන රාත්රීයේ | Ninda Nena Rathriye by H.R.Jothipala

නින්ද නේන රාත්‍රියේමේ පාළු කාන්සියේපායා අරුන්දතී තරුවෙන්එන්න කාන්තියේ ඕ-ඕ-ඕනින්ද නේන රාත්‍රියේමේ පාළු කාන්සියේපායා අරුන්දතී තරුවෙන්එන්න කාන්තියේ ඕ-ඕ-ඕනින්ද නේන රාත්‍රියේ කුමුදු කුමාරියේඔබ නිදනා යහන්තලේකවුලුව සමිපයේමම ඉන්නෙම් පවන් දැලේඉදුනිල් නුවන් පියා සැතපෙන්රැ…