සඳ පාන වාගේ | Sanda Pana Wage by Rookantha Gunathilaka
සඳ පාන වාගේ දිලෙන්නේඔබමයි හදෙහි රැඳෙන්නේනිල් විල් ජලාසේ හංසිය විලාසේමා හද විලේ සැරිසරන්නේ සඳ පාන වාගේ දිලෙන්නේඔබමයි හදෙහි රැඳෙන්නේමල් මාවතේ සැරිසරාලානැළවුණු ළඳේ තුරුලු වීලාසමනල්ලු කෝ අද ගිහිල්ලාමල් ගොමුවේ නෑ මල්…