අගරැජිණි | Agarajini by Harshana Wijesinghe [2018]
පාසලේදී හමුවුනාටඅපි හැමදාමත්තිබුනේ නෑ ආදරයක්මට කිසිදාකත්සිත නැවතුනු ඒ තැන කොහේ නොදනී අදටත් මම ඒ පැනේනොදනී අදටත් මම ඒ පැනේ සිතුවෙත් නෑ මං මේ වගේකවුරුද ඈ අද මගේපෙම්වතියයි ඇ අදමගේඅගරැජිණිය වේ…
The biggest collection of Sinhala song lyrics.
පාසලේදී හමුවුනාටඅපි හැමදාමත්තිබුනේ නෑ ආදරයක්මට කිසිදාකත්සිත නැවතුනු ඒ තැන කොහේ නොදනී අදටත් මම ඒ පැනේනොදනී අදටත් මම ඒ පැනේ සිතුවෙත් නෑ මං මේ වගේකවුරුද ඈ අද මගේපෙම්වතියයි ඇ අදමගේඅගරැජිණිය වේ…
Absurdist comedy theme song parodying dramatic romantic ballads. Song Lyrics සෙනෙහසේ පුරවාලාලැට් එකේ ඔබවාලාදාඩියේ සුවදින් මාවීලා ලූ මන් මත් මා මැරුනත් පැයක් ආදරේබඩගියා වාගේ දැනේමතකේ තියේ පෙම් කතා ඒමැරිලත් පැයක්…
ලෝ අඩ නින්දේ මේ රෑ යාමේසඳ රැස් වතුරේ කිමිඳෙන්නේරන් තරු බැබලේ නිල් ආකාසේලස්සන මල් වාගේ කිරල ගසේ ගෙඩි දිය මත වැටිලාපහලට බැස යති දිය රැල්ලේනාමල් පිපිලා නැලවෙති සුළඟේසුවඳ හමා දසතේසෝබන…
නානානේනා නනෙ නානානානානේනා නනෙ නානානාතම්දෙනා තම්දේ නානානාතම්දෙනා තම්දේ නානා රන් කුරහන් මල සේමාසුපිපුණු ඔබේ වත බෝමාදැක්ක ගමන් සිත සැලෙනාප්‍රේමි නුඹේ අත ඕනාරන් කුරහන් මල සේමාසුපිපුණු ඔබේ වත බෝමාදැක්ක ගමන් සිත…
මගෙ සිහිනේ ඔබයිමගෙ සිහිනේ ඔබයිතනි යහනේ නොවෙයිආදරයේ හද උණුසුම ඔබයිඔබෙ සෙනෙහේ මගෙයිඔබෙ සෙනෙහේ මගෙයිතනි යහනේ නොවෙයිආදරයේ ඔබ මුතුලැල් වටී මගෙ සිහිනේ ඔබයිඔබෙ සෙනෙහේ මගෙයිතනි යහනේ නොවෙයි(නොවෙයි)ආදරයේ හද උණුසුම ඔබයි මල්…
වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවීඑපා කියද්දී බලහත්කාරෙන් යහනට කඩාවදීවිනීත තාලෙන් ප්‍රේමාලිංගනනෙත් කරලිය පාවීබැහැයි කියද්දි සුරතින්ඇදගෙනතුරුලේ රඟපාවීබැහැයි කියද්දි සුරතින්ඇදගෙනතුරුලේ රඟපාවී මේ පැහැදිලි සඳපානේදඟලන තරු ලැජ්ජාවේමැවෙනා සිහින ඟඟේදීඑළිවෙනවා නොදැනේමේ පැහැදිලි සඳපානේදඟලන තරු…
A deeply emotional and soulful classic Sinhala pop ballad by Roshan Fernando exploring eternal love, longing, and yearning. Song Lyrics තව එක සැරයක්ඔබ හමුවන්නට ඇතිනම් නොසඟවා පවසන්නම්ඔබට ආදරෙයි මං නැහැ…
අන්තිම සටනේ හුස්මට සම වීවිශ්මිත වූ ගමනේදස්කම් පානා සිංහ පුතුන්නේවන්නියෙ මහ කැලයේබලාපොරොත්තුව රටට ගෙනල්ලාඅතදිග සීමාවේඋදා ඉරක් පායයි අභිමානේඔබයි දැයක ජීවේ ගිනියම් වැල්ලේ ලෙයින් ලියාවිඋස් අරමුණක හැටිදුක්විඳ සිත් සේ නෑ පසු…
පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකලපෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙටනෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කලනුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම හිත බැඳි ස්නේහවන්ති නුඹවැඩිපුර ආලවන්ත වුනඋනුහුම් තාල…
මේ වංක රටාවේහිත් යයි ඒ මුලාවේබහිරවයෝ මුලාවෙඑන අදුර මැදින් මංවෙන ඕන දෙයක් දැන්වෙන්න කියාගන්නබිත්ති කඩං ගැලවීම හොයං මංසටන් වදින විරුවෙක් මංසටන් වදින විරුවෙක් මං සටන් බිමටවෙන ඕනෙ දෙයක්දැන් වෙන්න කියාගන්නබිත්ති…