මලක්ද ඔයා | Malak Da Oya by Dimi3 [2019]
A playful rap about beauty and attraction. Song Lyrics උන් හිටි තැන් අමතක වෙන නුරා බැලුම් අස්සේපාඩම් කරන්න බෑ හිත යයි ඈ ඔස්සේඇගෙ හැඩ හොඳට දනී සාරිය තෙමි වැස්සේඈ කාගෙදෝ…
The biggest collection of Sinhala song lyrics.
A playful rap about beauty and attraction. Song Lyrics උන් හිටි තැන් අමතක වෙන නුරා බැලුම් අස්සේපාඩම් කරන්න බෑ හිත යයි ඈ ඔස්සේඇගෙ හැඩ හොඳට දනී සාරිය තෙමි වැස්සේඈ කාගෙදෝ…
A raw reflection on love’s painful consequences. Song Lyrics දිව්රා කිව්වේ සදාකල්කෙල්ලේ ඔය ඇස් බලන්ආදරේ නෑ කිසිවෙකු මං තරම්හාදු වැසි පපුතලයේමේ ආදරයද අපි දුටු ලෝකය මේ කාම්බෝයදහිතින් ගතින් බෙදා ගත්තේ…
A cosmic journey of loneliness and longing. Song Lyrics සද ඇති රැයකදී මාඅහසක තනිවෙලාතරු වල හැපි හැපි මාසදටම පියැඹුවා උමතුව නලියන හදවත පතුලට උල්කාවක් වැටුනාලෝදිය උතුරන ග්රහලොවකට හිම වර්ෂාවක් වැටුනාඋමතුව…
Unspoken emotions turning into quiet pain. Song Lyrics හැගුමක් ම වීමා නොකීහැගුමක් ම වීමා නොකී දේරිදුමක් වෙලා ආදරී රහසින් ඉදීකදුලු දෑසේදෑසින් මිදීකදුළු රහසේතරුවක් වෙලාසීතලේහැගුමක්ම වී ආදරී රහසේ ලියාවැහි ලී කුලේකදුලින්මසේදෙන්නැතිසුසුමක්…
A powerful retelling of Ravana’s inner fire. Song Lyrics රාමාට මා සැකයි – රාවණාරාමාට මා සැකයි – රාවණා ගිණි – සෑයේ අභියස මා දැවේ වී රාවනාසෑයටත් ඉහළින් නැගේ හදෙහී ගිණි…
A poetic love caught between distance. Song Lyrics තරු පවා නිහඬවන රෑ අමාවකආ ගිය කතන්දර අසා වේදනාවකසුලඟක් විසින් අත්හැරුණ සුවඳ ලෙසසෙමෙන් මුමුණමී මට ම නොවී අවනතනුඹ ගැන හැඟුම් අඬපන ප්රේමයක්…
A haunting journey toward hope and survival. Song Lyrics වාළුකාවේ දැවෙන විහඟුන්කතරේ සොයනාක්ෂේමයේ නගරේඅහස කලතාඔවුන් සොයනාක්ෂේමයේ නගරේ රුඳුරු ගිනිසිළුඔවුන් සිඳලයිකතරේ මරුවැල් ඔවුන් කැඳවයිඉතිරි වූ ඒ ළයේ ජීවයමිරිගු සේයාවකට රැවටෙයි මිරිඟු…
A tender love shaped by quiet devotion. Song Lyrics මලට පෙලහර පාන බඹරුන්අඩුව නැතුවම ඉන්නවාඋඹවගේ නෑ කවි කරන්නටවදන් උන් ළග තියනවාහිනා ඔච්චම් කතා නිතරමවුනත් තනියක් මකනවාමැණික යැයි නුඹ කී පමාවටතවම…
A tragic love bound by pain and fate. Song Lyrics කැඩුනු සිංහල වදන් කිය කිය දැඩිමුන්ඩ දේවතාවැන්දයිසිනා ගෙන බිම බලාගෙන යන ගමන මට ජීවිතයකැන්දයිමහා උතුවන් කන්ද පාමුල ආලයේ වැට කඩොලුබැන්දයිහිඟුලේ…
A hidden love wrapped in poetic silence. Song Lyrics ගිම් සඳේ මතක සැමරුම්මත් මල් මැදින් පාව යයි නම්ලියැවුනත් අතීතය පමණක්තටු සිඳු ඇයද සමනළියක් සැනසුමන් සිහිනයක්ඇය වුනත් වස්සාන කවියක්ඉල් මහේ සොඳුරුතම…