කල්පනා ලොව | Kalpana Lowa by Abeywardana Balasooriya
කල්පනා ලොව මල් වනේසිහින රජදහනේ…ආදරේ… ආදරේ… නීල අහසේ තාරකාසේඈ නුවන් දල්වා බලන්නීප්‍රේමයේ මායා දැලින් මාසිත් නුවන් බදවා තබන්නී කල්පනා ලොව මල් වනේසිහින රජදහනේ…ආදරේ… ආදරේ… මා වටා සහසක් යුගත් පාඈ රුවින්…