ආලාප ගී | Alaapa Gee by Yuki [2021]
Ethereal indie-alternative ballad depicting the cold ache of lost intimacy. Song Lyrics ගුලිවුනා ඒ හීතලේම ගුලි වුනාමං තනිවෙන්න හුරු උනාඒ අන්දකාරේ වැතිරුනා ආයෙත් හිත යන්න නම්ආයෙත් ඉපදෙන්න නම්ඒ ආදරේ මං…
The biggest collection of Sinhala song lyrics.
Ethereal indie-alternative ballad depicting the cold ache of lost intimacy. Song Lyrics ගුලිවුනා ඒ හීතලේම ගුලි වුනාමං තනිවෙන්න හුරු උනාඒ අන්දකාරේ වැතිරුනා ආයෙත් හිත යන්න නම්ආයෙත් ඉපදෙන්න නම්ඒ ආදරේ මං…
ඒ දෑසම සිහිවෙලාදෙවගනදෝ හීන ගේනඈ පිනිස අල්තාරයේවැතිරී හිදී මා පෙම් සයුරේ කිමිදෙනාකිදුරිය මෙන් ඈව පේනාඅගනක් ද රන්ද්වාරයෙන්ඇවිදින් හිදී රෑ රාත්‍රී මන්දාරමේරාගී හැගුම් දැල් වුනේමත් වී මා ආදරේඈත් දෑසේ යයි සයනේ…
නානා….නානා…. මං අතේ තියන් නලවන්නෙ රැප නම් වූ බිළින්ඳා..පහුවදාටත් ඇඟේ තියනවා බීපු දේවල් කලින්දා..හෙට රජ වෙන්ඩ පුලුවන් අද දිනේ දිළින්දා..උඹල මග දාල ගියපු රැප ඕං මං දැං ඇහින්දා… බි බිස්කට්…
නොමෙරු උබ ලදරුබරක් පතලක් නම්උබට නොදැනීලුකටින් බතල හිටවුපවක් එලි කරනු පිණිසකමනිරන්තර ඇදුනුගමෙන් කිරි පැණිම අරන් එන්නමෙහෙන් උබ ලෝකෙ බදන් කන්නසබද දුක කොලෙකට පෑනෙන් අරන්අපිට නොතෙරෙන ජීවන චක්කරෙ ගනන්ආව ගමන් මේක…
මා මළ දා සුදු ඇදගත්වතු සුදු ගහ වාගේනුඹ තවමත් සුදු ඇඳගෙනඇයි මැණිකේ මාගේ මා සිහිකර සුසුම් ලමින්නුඹ දුක්වන ගානේකඳුලක්වත් පිස දමන්නමං නුඹ ළග නැනේ මා මළ දා සුදු ඇදගත්වතු සුදු…
යෙහෙළියක සේ සොයුරියක සේඔබ කියන අයුරින්මා කෙසේ ඔබ දෙස බලන්නදපෙම් කඳුළු දෑසින්…// හැඳින ගත්තේ අප ඔවුන්පෙම්වතුන් වීමෙන්අප උපන්නේ මේ බිමේප්‍රේමයේ නාමෙන් ඉතින් කෙලෙසද මා බලන්නේඔබ දිහා එලෙසින්යෙහෙළියක සේ සොයුරියක සේපෙම්…
මගේ මූණ දිහා බලන්හිනාවෙන්නෙ ඔය තරමට සෙනෙහෙන්කියන් රත්තරන්කියන් රත්තරන්ඔයා මගේආරාධිත මං කචබිචි නහයක්කොයින්දඇහුවෝතින් දැන්මං නපුරුයි කචබිචි නහයක්කොයින්දඇහුවෝතින් දැන්මං නපුරුයි එකම හාදුවක්ලැබුනේ ඇත්තමයිඇත්තමයිඇත්තමයි මගේ මූණ දිහා බලන්හිනාවෙන්නෙ ඔය තරමට සෙනෙහෙන්කියන් රත්තරන්කියන්…
ගලපන විදිය අපිනෙ දන්නෙ පාරේවැලපෙන ගතිය තොපිගෙ කුණු ආරේසලකන විදියෙන් හිතට ගනින් සාරේකලබල රටම කලඹවමු ආයේ මම සාමකාමි උදේ පාන්දර ගගනගාමිලෝටා ඔයා තමයි තාමත් සැප දාන විස හෝමිදෛනික මාත්‍රාවට දෙන්නන්…
සුන්දරියේ, ගෝමරියේ ….ඔබේ නෙතෙන් කතා කල හැට්මට මතක තියේ සුන්දරියේ, ගෝමරියේ ….ඔබේ නෙතෙන් කතා කල හැට්මට මතක තියේ සුන්දරියේ, බෝදිනියේ….මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ …. වනේ පිපුන උඩවැඩියා…
හිතාගන්න බැරි දේවල්වට කරගෙන හිතඇදිලා යයි ඈතින් ඈතටදරාගන්න බැරි දේවල්තද කරගෙන හිත කොතරම් කල්අපි හිටියදආපසු බැලුවම සිතුවම් යායකි මතකයමොනදේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලයකාලයේ ලියැවී මොන මොන දේවල් තිබූණදකල…