නොමෙරු | Nomeru by MOMO [2021]

Sinhala song lyrics with music notes illustration

නොමෙරු උබ ලදරු
බරක් පතලක් නම්
උබට නොදැනීලු
කටින් බතල හිටවු
පවක් එලි කරනු පිණිසකම
නිරන්තර ඇදුනු
ගමෙන් කිරි පැණිම අරන් එන්න
මෙහෙන් උබ ලෝකෙ බදන් කන්න
සබද දුක කොලෙකට පෑනෙන් අරන්
අපිට නොතෙරෙන ජීවන චක්කරෙ ගනන්
ආව ගමන් මේක පට්ට මචං
ටික කාලයක්ම යනකොට කරුමෙ දරන්
බඩ අතින් අරන
කට අතින් වසන්
දැං නම්
Trafic මචං
මේකත් රටක් හිටන්
දන්නො දනිති කතාව
කියන් යන්න
මරාල යටින් ඔන
කලාවෙ හිලක් මෙන්න
වට පිටින් සිගන්
ගදි නෙමින් බලන්
කෙල කරන්
තොර කරන්
බලන් ඉන්න වෙනවනම්
උනු උනුනගෙ වාසි පතා
රටෙ නීති හැදෙයි නම් යසට පුතා
කනවැන්දුම් කතක් පතා
නීති දෙවගන සලු අතෑරලා
සිහසුනෙන් බහින කොට
තුලා අසමානය
ලොක්කගෙ පැත්තට
පඩි නැත බර ඇත
තැලෙන පොඩි වෙන අපෙ
පොඩි මිනිහට
කෝ උබලගෙ සාධාරණ පිලිතුර

වීදි වීදි බැස්සෙ හීන හොයන් අකුල ගන්න
රෑක විදිමි පවන හිත ගත මට නොදැනි දැනෙන
කටට සැරට රහ මෙරක මතට මත් කරන්න
හදවතත් ලගයි දෑසෙ මානෙන් දිලි දිලි දිලි සැලෙන
හේතු ඵලය නොදත් තන්හාවක ඇලෙන ගැලෙන
ඈත් කරනු කියූ ධර්මයකම ඇලි ඇලි අපි ගැලෙන
යන්න ලං උනාම උන් පොදි බැදගෙන එක් කරන
මිනිසුන් පෘතග්ජනයි,මේක තමයි තිත්ත ඇත්ත
මිහිරග මඩලක ඔබමොබ
ඇවිදින සරන සොයන
බොලා පිහිට පතන
ආත්මාර්ථය මත තම සිතැගි සොයන
අනෙකව පාගන් උඹල උඩට ඇදෙන
සල්ලි සල්ලි කියන් නැහෙන
මල්ලි මල්ලි මේවා නෑහුන
ඊරිසියාව රජ උනෙ
කල්ලි කල්ලි කියන් සෙට් උන
ජල්ලි ජල්ලි තාම
ලිස්ට් එකෙ නම උඩින් ලියැවුනෙ
නිර්වාණ දැකල නෑ
හිතලවත් නෑ උන් ලගට යන්න
අත ඇරලම නෑ
පොදිය කරපිටින්ම ගොඩ ගහන්න
හය හතර දන්නෙ නෑ
මේකේ හැමදේටම මිලක් නියම
විශ්වාස උනුන් නෑ
ගොඩට යන්න යන්න වලට දාන

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply