සුබ උපන් දිනක් මට | Happy Birthday to Me by OOSeven [2020]
මම දුටුවා අහසේ කළු වළාහැම දවසේම ඉන්නේ හිනැහිලාඑළි එනතුරා හිදී මග බලාදෝශා රෝපන මැද හිනැහිලා මේ ලෝකේ ඇත්තේ ශෝකේ කොහොමත්ඇති වෙන්න නැති වෙන්න කෝමත්දැන දැන ඇලෙනවා කෝමත්ඉපදුනා රටක එකෝමත් එක…
The biggest collection of Sinhala song lyrics.
මම දුටුවා අහසේ කළු වළාහැම දවසේම ඉන්නේ හිනැහිලාඑළි එනතුරා හිදී මග බලාදෝශා රෝපන මැද හිනැහිලා මේ ලෝකේ ඇත්තේ ශෝකේ කොහොමත්ඇති වෙන්න නැති වෙන්න කෝමත්දැන දැන ඇලෙනවා කෝමත්ඉපදුනා රටක එකෝමත් එක…
බලන් ඒ කිරි සිනා සඳනිදන් සඳ උනුහුමේ වැදනගන් නින්දෙත් සිනා මදමලක් නිදි මල් ගොඩක් මැද සුසුම් ගොළු රස මිහිරි නදඋතුර ගලනා සෙනෙහෙ කඳතුරුල් දම් මව් සෙනෙහෙ ලදමලක් නිදි මල් ගොඩක්…
කලුවර දැං වෙලාන මාවආසම මං දුටුවා මාවඅතරමං ආස දේවල් ගාවහිටියා මං ඒ දෑස ගාවහිතුවා මං විසඳුවා මං ප්‍රෙහෙලිකාව ඇඳ ඇතිරිලි කෝසමනල තටු පොඩිවුනු තනිවුනු සඳවත පමණකි ඇඳිවත ඉතිරිව වැනසුනු පැසතුනු…
මං කවුළුව හැර තබාවිඇය සේල පලස එලාවිපිණි බින්දු බිමට වැටේවිමුතු මැණික් වගේ පෙනේවිසඳ කුමාරි මගෙ මනාලිසඳ කුමාරි මගෙ මනාලිසඳ කුමාරි මගෙ මනාලිසඳ කුමාරි මගෙ මනාලි කළු වාළාකුලක් ඇදේවිසඳ මුහුණ මුවා…
A tender and soulful duet by Uresha Ravihari and Dumal Warnakulasuriya celebrating the gentle warmth of love. Song Lyrics සිතට සියුමැලි ගීතයක් වගේ…ජිවිතේට ආදරය ගෙනා හැමතැනම පෙනේ සිත ලගම රැදේ…ආදරයට…
මහ පාරේ ගමනේ ආ දාදුවිල්ලේ කඳුලේ සේයානැලවිල්ලේ මතකේසැමරැම් පා කරලා පණ වාගේ අම්මේ නාඩාසැනසිල්ලේ සුසුමේ තවරාහිනහෙන්නේ දිවියේසරදම් මා සනසා ළඟ වාගේ දැනුණා මාගේනුඹ නෑනේ උන්නේ අම්මේමැකුණා ඒ අදුරේ ආයේහිත පෑරේ…
මල් හසරැල්ලෙන් ඔබ මුව සරසාලාදෙව්ලිය පරදන රූ මානේ මෙදානිල් දෙනයන යා වී ආශා මවාරන්වන් සේලේ හද යයි පැටලී මා කිංකිණි නගාවී – සියුමැලි පා තබාවීපතිනිය වෙන්නට මා අතිනත වෙලාඅංජන සිනාසී…
ඇදහන්න බෑ විශ්මය ගෙනානුඹේ රුව සොයන් ලුහු බැන්දසංසාර සෙවනැල්ල සේ දේවතාවී අනුහස් මවානෙතු කලබාලා සරසාලා පෙම්පාදලා නුඹ රුව රැස් මවා දුටුවේ වෙනස් වූඅගනක් දෝ ඔයානුඹ රුව රැස් මවා දුටුවේ වෙනස්…
මං තනියෙන් ආවෙිමං තනියෙන් යන්නේමං තනියෙන් මැරෙන්නේකියන්නම් දේ මං යන්න කලින්නම තියලා යන්නේ…// කතාව ඉවරයිකිව්වට තාම පටන් ගත්තා විතරයිකබලෙන් වැටෙන්නේ ලිපටඅනුන්ට කරන්න ගියාම විතරයිවැරදි වෙනවා ඇතත බොරුව වෙනවාමිනිස්සු විතරයි දන්නේ…
අඩ අදුර මැදින් පුන්සද වී එලියක් ලැබුනාසංසාරේ දිවිකතරේ දිය පොදක් ව උන්නාපෙනෙනා යනෙනා හැමතැනහරි වැරැද්ද පෙන්වාසංසාරෙන් සංසාරෙටනුඹ මගේම වෙන්න අම්මා නුඹේ ලෙයින් කිරි දුන්නේතවමත් ඒක රහසක්පහස විදින්න ආසයි අම්මේනුඹේ තුරුලේ…