May 2021

ගැස්සෙන පැද්දෙන | Gassena Paddena by Flashback

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේයෞවනයයි අපෙ සුන්දර කාලේඅපි රජ වෙනවා අපි රජ වෙනවාඔය මොක මොක කීවත් එක එක තාලේමේකයි පිස්සුම පිස්සුම කාලේඅපි හිනැහෙනවා අපි හිනැහෙනවා අව්වට වැස්සට තෙමි තෙමි වේලී අපි…

සිතින් ප්‍රේම වඩනා ගැස්සෙන පැද්දෙන | Sithin Prema Wadana Gassena Paddena (Mashup) by Infinity

සිතින් ප්‍රේම වඩනාමා සුරංගනාවීමගේ ලයේ දැවටීදුක් තැවුල් නිවාවීතාරකා රිදී සිනාවන්අහස්කුස මැවූ රටාවන්පීදෙනා මගේ හැගුම් සිත්තම්මා දිව්‍යය අංගනාවී දේදුන්නේ හීන කැන්දූනීල වර්ණේනේත්‍රා මනරම්රෑ කාලේ සේද රැන්දූකේෂ සේනා මවනා සිතුවම් සිතින් ප්‍රේම…

ලිවියා | Liviya by Deeptha Pathiranage ft. NST & Lil Neo [2021]

හිත මගේ රැදුනාඔය හැඩ රුව ගාවාලග දැවටෙන මායම්දිලි දිලි නෙතුදෑ තා ඉවසනු බෑඒ නම ලිවියාඇය මගහරිනාමට ඇයවම ඕනා තව ඉවසනු බෑමා ඔබේ ලිවියාසැමදා ලිවියාමා හා එන්න යන්න කෙල්ලේදුර පියාඹන්න මාත්…

නිහඩ මාවතේ | Nihanda Mawathe by Rookantha Gunathilaka

නිහඬ මාවතේ පාළු නිවහනේඅවිහිංසක යුවතීනොසිතූ ලෙස මගේ මුළු දිවියමඔබ රුව තුළ සඟවාඑහි සිරගත කරවයි අතීතයේ එක් විමානයක වෙන්වේයලි සමුගන්නද මෙලෙසින් හමුවූයේකිසි දින නොලැබෙන බව ඔබ දැන දැනදින දින ඇයි අමතන්නේදින…

රෝජා | Roja by Dhanith Sri [2021]

රෝජා නුඹ අද හවසත් එනවදරෝජා නුඹ මා තනිකර යනවදරෝජා තව එක බැල්මක් දෙනවදරෝජා නුඹයි ආලේ මාගේ ආකාසයෙන් ආ ලඳේ..දෙව්දූකවන් රූපෙ මාගේ..දෝරේ ගලයි ආදරේ.. මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..නුඹ…

චාරූ | Chaaru by Jayathu Sandaruwan [2021]

නිදුක් සුව පතා මතක් කර ඔයාකලේ දිනපතා මං සිතින් භාවනාළඟින් ඔබ තියා හිසත් අත ගගාඔබේ රුව බලා මං හුඟක් සැනසුනා නුඹ ඉරුවත් හිත මේ තීරූසුව නොවුනත් හදවත හීරූමම ඔබ ගැන…

මල්සර හීසරින් | Malsara Heesarin by Shashika Nisansala

මල්සර හීසරින් ඇස් පිල්ලම් යටින්වින්දා කාටත් හොරෙන්කවුරුත් නැති සිත් මලින්ඉල්ලන්නේ මා ඔබෙන් දෙනවාද මා හටදෙනවාද මට ආදරේ මල්සරාගේ දුන්න වැරදී මටම වැදුනාදෝපාලු නගරේ ඉන්න ආසයි ඉඩක් දෙනවාදෝදිගන්තයකින් අනන්තෙට යන පාර…

සඳ රෑට රෑට | Sanda Raata Raat by Shashika Nisansala

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියාඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියාඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසාපෙර ආත්මයේ මා ඔබේ නිසා… සඳ රෑට රෑට සඳ…

ආකාසයේ දුර | Akasaye Dura by Shashika Nisansala

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…ආකාසයේ දුර ගිම්හාන ඉවුරේමා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…ඔබේ උණුසුමේ රාත්‍රියේඔබේ උණුසුමේ රාත්‍රියේ… නන්නාදුනන මේ රන් තාරකාවෙන්වලා යහන රන්වන් වෙලා…ඔබේ නුහුරු ගීයෙන් සදා සොඳුරු බැල්මෙන්රැයේ පීදිලා යව්වනේ……

ප්‍රේමයේ චාරිකා | Premaye Charika by Isuri Upeksha ft.Tharindu Damsara

මියුලැසි සත්පාට උන්මාද රසගන්වනාමිහිරක ලංවී මා ඔබ හා වෙලී සෑමදාගෙවනා ප්‍රේමයේ චාරිකාසෙවනැල්ලෙ පවා රැදෙනවාතාරුකා මල් පිපේනා රැයේදී පවානුඹ මගෙමයි කියා හිතෙනවා පිනි පොදේ මල් තුහින නිම්නේවිදිමී දෙකොපුල් මේ සීතලේඇන්ද නෙක…