සඳ රෑට රෑට | Sanda Raata Raat by Shashika Nisansala

Sinhala song lyrics with music notes illustration

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා…

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා…

සිත ආදරේ කරන්න බෑ කියා
දඟකාර සේ හිඳී එපා කියා…
සඳ තරු මිලිනව යාදෝ
යලි හිරු නැග ඒදෝ
මගෙ හද ගැහෙයි ඒ නිසා

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා…

ඔබ ජීවිතේම දෙන්න මා පතා
මට ආදරේ කරන්න ආ නිසා…
ඔබ ජීවිතේම දෙන්න මා පතා
මට ආදරේ කරන්න ආ නිසා…
ඔබ සඳ කිරණක් වේදෝ
ඝන අඳුරක් වේදෝ
මගෙ හද ගැහෙයි ඒ නිසා

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply