කෝල සිනාවේ | Kola Sinhawe by Kalpana Nayanamadhu [2021]
සීත සුලඟක් පාවී ඒ දෝආදරේ පීදිලා…මා හදේ ප්‍රේම ආශාවෝහද පුරා කැලතිලා නුඹේ මුදු සිනා… මසිත මන්මත් කලා…අපගෙ රස පෙම් කතා… ගුවනෙ පාවී ගියා… ඔයාගේ කෝල සිනාවේමං තාම ඔබේ තුරූලේ ඉන්නේමීස්නේහ…
The biggest collection of Sinhala song lyrics.
සීත සුලඟක් පාවී ඒ දෝආදරේ පීදිලා…මා හදේ ප්‍රේම ආශාවෝහද පුරා කැලතිලා නුඹේ මුදු සිනා… මසිත මන්මත් කලා…අපගෙ රස පෙම් කතා… ගුවනෙ පාවී ගියා… ඔයාගේ කෝල සිනාවේමං තාම ඔබේ තුරූලේ ඉන්නේමීස්නේහ…
වේදිකාවේ අසුනකට බරවීදහසක් නෙතු අතරේ අතරමං වීආදරේ කියා දෙන්න බෑරෝමියෝ ශිෂ්ඨාචාරේ මානවයා හාශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා ශිෂ්ඨාචාරේ මානවයා හාශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලාඅනාගතේ ඉතිහාසය ගොඩනගනා දාවැගිරෙයි දියවී ආදරේරෝමියෝ වේදිකාවේ අසුනකට බරවීදහසක් නෙතු අතරේ…
ලෝකය යනු මිහිතලේ නොව ප්‍රීතිය ආදරේ..ජීවය නම් නිම්නයේ මැද සතුටයි රැදෙන්නේ.. නිම් නොවනා ආකහේ..සැම සොයනා සර්ථකේ..අප සොයනා ආදරේ නිම් නොවනා ආකහේ..සැම සොයනා සර්ථකේ..අප සොයනා ආදරේ දිවි ගෙවනා දින ගනිනා..අප දකිනා…
අත ගන්නේ ඔබ කාගේඅදහස ඒ වගේඇතිවන්න මාගේ ලොවේ නම් නිදහස නෑ වාගේහදවත ගොලුවී වාගේපවසන්න කිසිවක් නොවේ නම් සයුරෙන් එහා ලෝකයේපමනක් පැතූ ජීවිතේ අත ගන්නේ ඔබ කාගේඅදහස ඒ වගේඇතිවන්න මාගේ ලොවේ…
කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේනාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේබැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේකොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේනාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේබැල්මෙන් කතාවෙන් කලබලයක්…
කඳුලක උණුසුම නෙත ළඟ වැන්නී ආඩම්බරීසෝබන මුහුනේ සඳ රැස් අතරේ ඉන්නට නෑමගෙ සිරි යහනේ මගෙ ළඟ තනියට අද ඔබ නෑ කඳුලක උණුසුම නෙත ළඟ වැන්නී ආඩම්බරීසෝබන මුහුනේ සඳ රැස් අතරේ…
ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේඔබටමයි මගෙ ආදරේ දුන්නේ..මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ මගේ ලෝකේ සතුටත් ඔබයිදුක් ගීතයත් ඔබ තමයිමේ ගීයත් ඔබටමයි මා ප්‍රියේ ඔබ නෑ…
ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇතිඅපමණ සිතුවිලි දයාබරයිඉටු නොවනා බව දැන සිටිනාමුත්ඔබම පතා සිත පෙරුම් පුරයි ඇස හැර බැලුව ද නිදි ලොව සැරුව දමා නෙතු විමසන එකම රුවයිළය මත පිබිදුණු උණුසුම…
සඳක් නම් බැස යන්න තිබුණාහඩන අහසට අඳුර දීමලක් නම් ගිලිහෙන්න තිබුණාතටු අගට ලස්සන නොදී සඳක් නම් බැස යන්න තිබුණාහඩන අහසට අඳුර දීමලක් නම් ගිලිහෙන්න තිබුණාතටු අගට ලස්සන නොදී පරවි තුඩකින්…
නිහඩ අරණ දළු මල් පුබුදයිආදරයේ සුන්දර සක්මන්හඩන ඇසට හසරැල් පළඳයිආදරයේ නිම් නැති අභිමන් නිහඩ අරණ දළු මල් පුබුදයිආදරයේ සුන්දර සක්මන්හඩන ඇසට හසරැල් පළඳයිආදරයේ නිම් නැති අභිමන් සයුරෙහි දිය කඳු මත…