මිණි මිණි පොද | Mini Mini Poda by Edward Jayakody
මිණි මිණි පොද වැටේවිමල් මිණි දැදිරි වේවි – ඔබ එනවා නම්දේදුනු පාලම උඩ හැන්දෑවේමම ඉන්නම් මිණි මිණි පොද වැටේවිමල් මිණි දැදිරි වේවි – ඔබ එනවා නම්දේදුනු පාලම උඩ හැන්දෑවේමම ඉන්නම්…
The biggest collection of Sinhala song lyrics.
මිණි මිණි පොද වැටේවිමල් මිණි දැදිරි වේවි – ඔබ එනවා නම්දේදුනු පාලම උඩ හැන්දෑවේමම ඉන්නම් මිණි මිණි පොද වැටේවිමල් මිණි දැදිරි වේවි – ඔබ එනවා නම්දේදුනු පාලම උඩ හැන්දෑවේමම ඉන්නම්…
ඔව් තාම ජීවතුන් අතර මංඅහන්නේ බැනුම් වැහෙන්නේ කන්අඬන්න බලන් ඉන්නේ මංඅනින්න ඇඟිල්ලෙන් හරි Busy මංඅදනම් හිස හැරුනු අතේ දුවන්නෙ මං අධිමාත්‍රා වැඩි කරා සද්දේ නැති වෙන්න ශෝකේඇහෙන්නැ දැන් කිසිදෙයක් Okeyමේක…
කොකා ගැස්සෙන්න ගැස්සෙන්න, උඹ රිංගන්නෙ අස්සෙන්ද?දැන් බෑ වෙනස් වෙන්න, කලින් වැඩීයි අස් වෙන්න.උඹෙ කෙල්ල මගෙ පස්සෙන්ද? තෙත් වුණෙ වැස්සෙන්ද?Too many bitches, ඒ නිසා මට ඕනෙ දුරස් වෙන්න. උඹට ඕනෙද smoke?…
දෙව් ලෝකේ උඹ යයිදෝ පහු කරලාගල් ගහලා අනෙකගේකකුලෙන් ඇදලාවෙනසක් කෙරුවත් උන්ඇස් වල කටු ඇනෙනවාබාධා පිට දාලා තිබුනත්පැරදෙයි උඹලා අහසේ මාලිගා හදන්නේ මිදෙන්නේමං හීනෙන් ඇස් අරින්නේකව්ද මාව දන්නේමේ ලෝකේ වෙනස වෙනමකෝණෙන්…
මලෙන් උපන් සමනළීරෝස කැලෙන් හමුවුනීහිතේ රිදුන තැන් බලාහෙමින් ඉඹින්නම් මලෙන් උපන් සමනළීරෝස කැලෙන් හමුවුනීහිතේ රිදුන තැන් බලාහෙමින් ඉඹින්නම් හිනා වෙන්න…ලගින් ඉන්නමා ගාවම තටු සලන්නහිත හදන්න… ලගට එන්නමලෙන් උපන් සමනලී මුලා…
Manike mage hitheMudu ee nura hangum yaawii AwilewiiNeriye number nage maageNeth eha meha yawiSihiwewi Maa hitha langama dawatenaHuru pemaka patalenaRuwa naari manahaari sukumaali numba thama Ma hitha langama dawatenaHuru pemaka…
කළුපාට තොල් අතරගිනි ගන්නා ඇසිල්ලකරෝස මල්කළු පාට වූඅතිතයක… කළු ජූලියකහමු වී වෙන්වඅඳුරු සයන්වලමුළු කොන් අතරමතක ශේෂ වූ නටඹුන් එක්කනැවත හාදු දෙනකළුපාට රෝමාන්තිකයාගේ ආදරය මා නුබ එක්කවිශ්වයේ කොනකමන්දාකිණියක අතරමං තරුවයලි සොයා…
ආදරේ වසක් කොල්ලො මේ ඇගට දාගත්තොත්,කෙල්ලො නිසා නම් අපි එකිනෙක ගහගන්නෙ නෑ.ඒ වෙනුවට, බෙදා හදාගෙන ජීවිතේ රස විදිමු.ඒක තමයි අපි තේරගත්තේ. එහෙම වුණත්, අපි ගැන කතා කරන්න බැහැඅපේ ප්‍රාන්තෙට ඇවිත්…
කන්ද පිරිමැද පිරිමැද පිරිමැදලන්ද මුදුනට මුදුනට මුදුනටඒවි හඳ පායලාවන්දනාවක යන්නෙ කොහොමදනංගියේ අපි දැන්ම මග බැහැලා කන්ද පිරිමැද පිරිමැද පිරිමැදලන්ද මුදුනට මුදුනට මුදුනටඒවි හඳ පායලාවන්දනාවක යන්නෙ කොහොමදනංගියේ අපි දැන්ම මග බැහැලා…
කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුඹේසංසාරේ සංචාරේ නිමවෙන්න පෙර මගේයන්න දැන් ඉතින් ඔයාදැන් හුගක් පමාවෙලානුඹ නමින් කෙනෙක් බලා ඉන්නවා කවදා හෝ හමුවේවා ඔය දෑස මට නුඹේසංසාරේ සංචාරේ නිමවෙන්න පෙර…