ආදරේ පාරා යාවිනම් | Adare Paraa Yawi Nam by Bachi Susan
ආදරේ පාරා යාවිනම්රෑ පුරා කඳුලේ මා දවාජිවිතේ පෑරූ කාරනාමා සිතේ ගැඹුරේ මා දරා සඳ හැඬුවා රෑ පුරාහිත රිඳුනා රෑ දිවාහිමි නොවුනා තනිවෙමි මාඑක් වෙනු බෑ යලි ඔබ හා ආදරේ රිදවා…
The biggest collection of Sinhala song lyrics.
ආදරේ පාරා යාවිනම්රෑ පුරා කඳුලේ මා දවාජිවිතේ පෑරූ කාරනාමා සිතේ ගැඹුරේ මා දරා සඳ හැඬුවා රෑ පුරාහිත රිඳුනා රෑ දිවාහිමි නොවුනා තනිවෙමි මාඑක් වෙනු බෑ යලි ඔබ හා ආදරේ රිදවා…
අරගත්තා මම මාළුවෙක් ගොඩට දියෙන්ගැහෙන්නෙ රාගෙන් මිස නෑ මරණ බියෙන්කෙල්ලෙ ඔයා අඟවන්න මං තේරුම් ගන්නම් ඕනෙ දේවල්කිසිදෙයක් කරන්න ඕනෙ නෑ හදිස්සියෙන් හේතුවක් නෑ මට රණ්ඩු වෙන්නපුළුන් වගෙ ඔයත් බලන් ඉන්නෙ…
Heart-wrenching acoustic ballad exploring the agonizing pain of a toxic, wounding love. Song Lyrics Verse මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටිවිඩාබර දුක් කඳුලු මැව්වේ උඹයි මම ඒ කඳුලු පිසලනමොහොතෙදිත් මට Verse…
Deeply emotional contemporary ballad about abandonment and a broken promise. Song Lyrics දැන දැනත් දුර ගියායලි මෙ මං එමි කියානාවේ ඇයිදෝ ඔයා… හෙමි හිමින් මට ලං වීලාඔබ ගියා සුළඟක් වීලා……
මගෙ ළඟ තනියට අඩ සඳ නිරුවතසිල් සිඳලන බව හිත කිව්වාහති මට හොඳටම නවතින හිතකටමොන සෘංගාරෙද කලකිරුණා කවුරුන්දෝකාමාශ්‍රීයෙන් සරාරාගී හිත රවටලාපරිනත වෙද්දී තමාතේරුම් ගත්තේ මේ මා කාමාශ්‍රීයෙන් සරාරාගී හිත රවටලාපරිනත වෙද්දී…
මල්ලි මම ගෝඨාදාන්නෑ මම බාටාඩ්‍රයිවර් කෙනෙක් වගෙමම ලොරි වල ටාටායන්නැ මම ගාටාකන්නෑ මාගරීටාහැබැයි පොඩි වංගුවක් ගද්දිමම ගියා රූටා රෑට රූටා ගියේ බස් එකෙ මම ටාටාපාට පාට ෆයිල් අස්සෙ දාලා තිබ්බ…
කඳුලැල් සඟවා ඉන්නට හැකි නම්දෙකොපුල් තෙමුනේ කොහොමද පවසන්නිකැළැල් මාගේ ආලය විඳිමින්හසරැල් නැං වූ ඔබ ඇයි තරහින්වෙනදා තරම් මුව දෙන්නෑ අදත්මට නුඹ මිසක් කවුරුත් නෑ තවත් සඳ කැන් වසා ලූ මේ…
නාඩන් කැකුලයලි යලි දැනෙනවා වැස්සඉඩෝරයට හැමදාමත් නැහැ අහස විසිරිලාකෑලි කෑලී වලටගියා සෑම දෙයමනොපිරෙනා සෙනෙහසේ සුවදතියෙනවා දිගටමහැම අතටමජීවත් වෙනකාලය තුල අපිලිවෙලට කාලය යන්නේ නැහැඑය එකතැනම වගෙයිදිගටම හිතනකොටඑහෙමත් දැනුනා වගේ සැගවිලා කරපු…
A captivating and soulful 2022 collaboration by Shehan Kaushalya and Smokio blending melodic R&B vibes with expressive rap verses about love and longing. Song Lyrics සින්න වූ එක හාදුවක්තියන් හිටියා…
මේ ඇස් දිහා බලන්දැන්වත් කියන්න මගේ රත්තරන්ඔබ මගේද… ම ඔබේදඅපි අපේද කියලාදැන්වත් කියන්න මගේ රත්තරන් පැහැදු නුවන් දල්වාමා දෙසට පා කරලාහද ගැස්ම මග නවතාදෙහදක් ගොළුව උන්නාඔබේ සෙනෙහෙ මගරැදුනේ ඇයි සංසාරයේ…මේ…