2022

ලඟ ලඟ | Langa Lanaga by Dinesh Gamage ft. Smokio [2022]

දැකලා ඒ රුව ආයේසසල වේ හද මාගේනෙතම කියවා පෑ ඒ නුරාවේ හද නතුම නොවේවි වාගේවශියක් ආලෙම ඈගේහදට දුන්න ඉනාවේ බැඳුනාවේ ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්හිත මගේ දව දව දව…

වැහි දිය මහ | Wahi Diya Maha by Deepika Priyadarshani

වැහි දිය මහ බිම තෙමුවටබිම තෙමන්නේ වැහි විතරදරෑ අහසේ තරු තිබුනටතරු තියෙන්නේ රෑ විතරදවිහඟුන් කැල ගී ගැයුවටගී කියන්නේ උන් විතරදමට නුඹ විතරක් උනාටනුඹට ඉන්නේ මං විතරද රෝස පතක කවි ලීව්වේසුවද…

පස්ස | Passa by Ravi Royster x Dimi3 [2022]

ඇදල කරල යන්න එපා වදී ඇස් වහාඩිකියෙ තමයි ගතිය එන්නෙ යද්දි පා තබාඋඹ ඇදල ඉන්නෙ බොඩිය නිසා නේද මා නගා ?ඇහැට කණට නාහෙට හිතට දෙන්නෙ ඇයි පගා මට වැදුනාඋඹෙ ඇස්…

මගේ වෙලා | Mage Wela by Ayesh ft. Jizzy [2022]

මගේ වෙලා ළඟ උන් පෙරදාඔබ ළඟ නෑ අද මා තනිවීලාහැර යයි කියා සෙනෙහේ බිඳදාසිතුවේ නෑ මා නම් කිසිදා දුන් ආදරෙන්මා නිවීසිත දැවෙයිආයෙමත් ආදරෙන්මා ළඟින්නොම රැඳේදෝප්‍රේමියේ දෙදෙනා ඇවිදන් ගිය පාරේඅද නෑ…

මැරෙන මිනිස්සු | Marena Minissu by Maduwa ft. Zany Inzane

හැමදේම අහක දාලා වෙන්න හිතෙනවා මහණහිතේ තියන් ඉන්නෑ කහට රස වදන් තොල ගාවSim කාඩ් වගේ කෙල්ලො මාරු කරාහිත මට බලෙන් දීලා උබ මාව හොරා කරාඑපා වෙන්න නෙවෙයි සිංදු දුන්නේ හැමදාම…

පෙම් කවක්‌ | Pem Kawak by Karunarathna Divulgane

පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේඑය මකා දමා ගිය හැටි රහසේනුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේපෙම් පුරාවතක්‌ නිමා කරන්නදමා කෙලසේ පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේඑය මකා දමා ගිය හැටි…

ප්‍රේමයේ මුණිවරිය | Premaye Munivariya by Dumal x Kasun K

ප්‍රේමයේ මුණිවරියඅත නෑර ළග සිටියසසල ලොව ළගනිසල සනහස පිදුවඔබ ප්‍රේමයේ මුණිවරිය ජීවිතේ මහ පුදුම කවි පොතප්‍රේමයෙන් පුරවා තබන අතරේඅත හැරීමක මිහිර තැවරූකවි කොතෙක් තිබුණාද?ඔබ ඇසුරේ… මිනිස් ගුන සුවදින් පහන් වුණුඔබේ…

එනවාදෝ | Enawaado by Samanalee Fonseka & Indrachapa

අරගලයේ රාවේආකාශේ පාවේඇසුණාදෝ ඇසුණාදෝඇසුණාදෝ ? ජනබලයේ ජීවේහදමඬලේ යාවේදැනුණාදෝ දැනුණාදෝදැනුණාදෝ ? සතර දෙසින් ආවේසටනට හද පෑවේදුටුවාදෝ දුටුවාදෝදුටුවාදෝ ? සත්‍යය දිනුවාවේකවුරුද තව නාවේඑනවාදෝ එනවාදෝඑනවාදෝ…?! samanalee fonseka,samanali fonseka songs,samanali fonseka,samanalee,parana songs,sinhala songs,fonseka,sinhla songs,samanali,classic…

පළමු හාදුව | 1st Kiss by Dilki Uresha ft. Kaizer Kaiz [2022]

ළමැද පුරා සුවඳ සොයා ගිලන් වූ හිතක්සසර පුරා ඔබව පතා පාරම්තා පිරෑ තරම්නොකියා කියූ රහසක් හිතේඅවතැන් උනු හීන කල්පයක්කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත් අපෙ පළවෙනි හාදුවහාදුවකට වඩා කෘත්‍රිම ස්වසනයක්මකා ගන්න…