2022

සැළලිහිනියෝ | Salalihiniyo Numba Danne Na by Amara Ranatunga

සැළලිහිනියෝ නුඹ දන්නෙ නෑපෙම් හදක සුව හඳුනන්නෙ නෑසාගරය බඳු පෙම් ආදරය දැනුනොත්උඹ කූඩුවේ ඉන්නෙ නෑ වෙන කාටවත් හේම නොකියන් හොඳේමං උඹට රහසක් කියන්නම්මං ආදරේ කියන මට ආදරේ කරනකුමරෙක් මටත් ඉන්නවා…

අහසේ ලියුවත් | Ahase Liyuwath by H.R.Jothipala

අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත්කළ නොහැකිය නිම්ඕපුවත අපේ පෙම් අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත්කළ නොහැකිය නිම්ඕපුවත අපේ පෙම් ආ යන්නෙන් ආදර ගීතේ – මුලින් ලියූ සිහින පොතෙහිසීගිරියේ ගී වැල් වාගේ – දෙදෙනාගේම…

මධුරභාණී | Madhurabhani by Yasas Medagedara

ඒ දෑස පේනා රෑ හීන ගානේදැනීලා කථාකල්පනාවේ සරා රෑ නින්ද නේනාඈ දෑස මානේමැවීලා නිසාරූ ඇගේ සිහිවුනා මේ හීන ගානේ මංපෑ කෝල ආයාචනාපේන හීන නම්මං බොහොම ආශා කළාමධුරභාණී මගේමට පෑහෙනා ඒ…

ආදරෙන් හිත හිනැහේ | Adaren Hitha Hinahe by H.R.Jothipala

ආදරෙන් හිත හිනැහේසිතුවිලි සේනා ඉගිල යනවා ආදරෙන් හිත හිනැහේසිතුවිලි සේනා ඉගිල යනවා සැණකෙලි සිරියයි ලෝකේ සතුට ගලනාකඳුලින් ලොවේ කව්ද දිනුවේ සැණකෙලි සිරියයි ලෝකේ සතුට ගලනාකඳුලින් ලොවේ කව්ද දිනුවේ ආදරෙන් හිත…

සඳුන් සදාලා | Sandun Sadala by RaviHans [2009]

සඳුන් සදාලා තිලක තියාලාකොහෙන්ද ඇස් වහ වැදුණෙ කලූබුලත් හපාලා පුවක් හපාලාතොල් දෙක රතු වුණෙ කිමද කලූඒ වුණත් කලූ නුඹ එනකන් මග පාර බලාගෙන සිටියාලූහිසත් වැනූ ඇස් ඉඟිත් මැරූ කියන්න යන…

අහා හැඩයි රූපේ | Aha Hadai Rupe by H.R.Jothipala

අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනාඅහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනාඔයා තමයි බඹා කෙටූ එක්කෙනාඔයා තමයි බඹා කෙටූ එක්කෙනාහඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල් හිනාඔයා තමයි බඹා කෙටූ එක්කෙනාඔයා තමයි…

ලක් භූමි | Lak Bhumi by Vihanga Nilakshana & Pasindu Nilakshana

අවසන් හුස්මේ දුක නොදැනී ඒහංගාලූ ඒ කඳුලු මගේ දෑසේකවදා හෝ මගේ නාමේ ගුවනේඒ රැව් දි දී සිංහ තේජසිනේ ලක් භූමි මගේ මා පුතුන් නුඹේණය නෑ ඔබ හට අවසන් මොහොතේමේ ජීවිතයේ…

හැදුනද රිදුනද | Hadunada Ridunada by Dinesh Tharanga ft. Skay Jay

හද මඩලට සුවඳ ගෙනානෙතු අතරට කඳුළු තියායන එන මග හිටිය කෙනාඅද නොකියම නතර වෙලා හැදුනද රිදුනද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුණ ගැහුනද ආලේ රෑ තුන්‍ යම…