පොරොන්දුව | Poronduwa by Breezy ft. Safwan & Chubby [2021]
අපි ගිය පාරේඅද මම තනි වූනානුඹ දුන් හීනහද එය බොඳ වූනානුඹ දුන් පොරොන්දුහද එය වස් වුනාඅපි මැව් ලෝකයේඅද මම තනි වුනා මම පතන්නෙ හැමදාමත් වෙන්න ඔයාට සුභ කිරිඋතුරන්නයි ඔනී මට…
The biggest collection of Sinhala song lyrics.
අපි ගිය පාරේඅද මම තනි වූනානුඹ දුන් හීනහද එය බොඳ වූනානුඹ දුන් පොරොන්දුහද එය වස් වුනාඅපි මැව් ලෝකයේඅද මම තනි වුනා මම පතන්නෙ හැමදාමත් වෙන්න ඔයාට සුභ කිරිඋතුරන්නයි ඔනී මට…
ඇතිවෙන සිතුවිලි පීඩාවක් වීඩාවක්නෑ නේ දැන් සීමාවක් නිමාවක්ඕනේ දැන් පියාපත්කලින් වෙන්න වියපත් පියඹන්න දිශාවක්මූනේ නෑනේ හිනාවක්හොයා ගන්න නිවනක්ඇඳිවත සේනාවක් පෙන්වන්නම් දිශාවක්මැවු ලොව දෙවියන්අරුම වරද මිනිසා මවලා නරුමවෙලා ඔබ මිත්‍යාව මවා…
පාවී ආකාසේ ඈත යන්න ඕනාගෑවී වලාකුලේ හාදු දෙන්න ඕනානා…ඹර කෝඩුකාර මල් හොරාආ..දර පාට පාට මල් ගෙනාවා ගුම් ගුම් නාදේ ඇසුණාමල් මී සුවඳේ එතුනාමූණේ හසරැල් පීදුනා…බිංකුණ්ඩෝ තාලේට නටනාසූටික්කෝ වට පිට බලනාඕන්න…
දන්නැත්නම් ඇවිදින්න පොළොවට ලඟින්වෙයි දෙඅත් බැඳන් සැතපෙන්න පොළොවට යටින්..අයිතියක් නොතිබුනත් මේ පොළොවට “නමින්”අපි කොළඹ නැත්නම් මේ පොළොවට මදි..ඕන දෙයක් පිළිවෙලට දොරට වඩියිකොලේ පවා හොයන් එයි දැන් අපි හොයන්නත් කලින්..චොර චරිතත්…
ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ මං රත්තරංනොහැගෙනා සේ හිඳින්‍නේ කෙසේදෝ ඉතිංදෑත ලබගන්න පෙරුමන් පුරන්නේ සිතින්දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං කඳුලැල් පිරී මා දෙනෙත් බොඳ වෙලාසුසුමන් නැගේ හදවතේ රෑ පුරාකඳුලැල්…
බෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්නමා ඔබෙමයි සිතන්න ඔබ මගෙමයි සිතන්නපෙම්බර රෝස කුසුම සිත්මල පූජා කරන්නසුන්දර සඳක් වෙලා හිත ලඟ සක්මන් කරන්න කඳුලැලි ඇහැට ඇවිත් එය එතනින් බිමට වැටෙයිහසරැලි මුවට…
නිහඬ වූ ස්නේහයේරළු කළේ මා නුඹයිඇවිලෙනා හදවතේගිනි දළු නුඹමමයි නිහඬ වූ ස්නේහයේරළු කළේ මා නුඹයිඇවිලෙනා හදවතේගිනි දළු නුඹමමයි ආලය ගීතයකින් මතුරාමා ළය සිදුරු කළා නොමරාමහද සරා සිත දෙදරාඔබ පමණයි දිවිතුරා…
නුඹ නොසිතු ලෙසින්හිද යන්න ගිහින්සිත සිතන ලෙසින් විදවන්නද දැන්දැනෙන සිහිනයදහරි සීතලයි තාමඔබ නැති මා ගාවහිද ලග පාතින්ම සදසීතලේ ගීතගැයුවාද මන්දාඅපි ආපු මග දිගටසෙවනැලිම ඇන්දා සදසීතලේ ගීතගැයුවාද මන්දාඅපි ආපු මග දිගටසෙවනැලිම…
රට කරවන්ට නම්දළදා මැදුර අධිකව මිල කල හැකියසිරිමා බෝධියේ ලංසුව පැහැදිලියකලුගල් වලට විකුනාගෙන සීගිරියසීගිරි කුරුටු ගී බයිලා කල හැකිය රට කරවන්ට නම්රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේවටිනා කියන දේ විකිනිය…
මිනිසා සුවඳයි මල සේනුවණින් එළියයි හිරු සේපරවී වැටිලාඒ හිරු මල මේ දෙරණේ පොළවේ උරුමේ කියමින්බිලිදී විහිඟුම් ගුණදම්දහසින් මියෙනා සටනින්අඟලේ හිමිකම් සොයමින්ලොව නහවා සෝ කඳුලින්සැනහේ ජය පැන් පුරමින් මිනිසා සුවඳයි මල…