පෙම්වතයින් සේ | Pemwathiyan Se by Jagath Wickramasinghe
පෙම්වතයින් සේ සිනාසීහමුවීලා වෙන් වී හඬාආයේ ඉතින් ප්‍රේමේ නමින්සෝ ගී ගයන් නෑ ඉතින් මිහිරාවියේ කෝ ඔබේවදනින් මැවූ ආදරේබොඳ මීදුමක් සේ ගලාදුර ඈත පාවී ගියා පෙම්වතයින් සේ සිනාසීහමුවීලා වෙන් වී හඬාආයේ…
The biggest collection of Sinhala song lyrics.
පෙම්වතයින් සේ සිනාසීහමුවීලා වෙන් වී හඬාආයේ ඉතින් ප්‍රේමේ නමින්සෝ ගී ගයන් නෑ ඉතින් මිහිරාවියේ කෝ ඔබේවදනින් මැවූ ආදරේබොඳ මීදුමක් සේ ගලාදුර ඈත පාවී ගියා පෙම්වතයින් සේ සිනාසීහමුවීලා වෙන් වී හඬාආයේ…
Dum Dhara Dum Dhara Mastai MastaiDhara Dum Dhara Dum Dhara Mastai MastaiDhara Dum Dhara Dum Dum En Aasai Thaavathu Un Maelae // Aaruyire Mannipaaya Mannipaaya Sollu Nee En SagiyaeAaruyire Mannipaaya…
පෙම්වතයින් සේ සිනාසීහමුවීලා වෙන් වී හඬාආයේ ඉතින් ප්‍රේමේ නමින්සෝ ගී ගයන් නෑ ඉතින් මිහිරාවියේ කෝ ඔබේවදනින් මැවූ ආදරේබොඳ මීදුමක් සේ ගලාදුර ඈත පාවී ගියා පෙම්වතයින් සේ සිනාසීහමුවීලා වෙන් වී හඬාආයේ…
මට මතක ඇති කාලේ ඉදන්පොඩි කුඩේ අරන් පොඩි අඩි පාරගාව ඉදන්මම ගනන් කරා ගෙදර ඉදන් අඩි 100ක් ගෙවන්නුඹ යනවා හැමදාම පොඩි කාසි හොයන්අම්මේ හැමදාම අනුන්ටම නුබ හම්බකරන්දෙන දෙයක් අරන් ඇව්ත්…
Ethereal and romantic ballad celebrating the blossoming of pure love. Song Lyrics පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනාරිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනාජිවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දීඅරමුණක් සිතුමිණක් දෝතෙහී…
මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බලනිතරම හිතවතියේනුඹ මගෙ ලඟ උන් හැටිසෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනාඅද මා මෙහි වී මොහොතාක්…
අතීතයේ ලැගුම් නොගෙන මග හැරී සිතට හැඟුම්තනිව කරමි නුඹට යලි හදින් ආයාචනාතියන් සිතේ හැඬුම්, සිහිකරනු කෙසේද ඒ රිදුම්දිනක වෙන්වී කෙලෙස අපි අපිට කළෙ චෝදනා? මියදුනාවේහදේ ලියවුනු පෙම ගිලිහුනාවේතනිව දෙතැනක සිරවුනු…
නෑසෙ එදානුඹ කී පෙම් කතාපාළුයි මෙදාමට ඈතයි ඔයා ඉගිලි යයි සිහිනේ මා සිතේඅතීතේ මතක නටඹුන් සොයාබැලු බැලු අත දිස්වෙයි ඔය සිනාඑකම සිතකින් පෙම්කල නිසා රිදෙනා හදවත සොයාමොහොතක් ඇවිදින් ඔයාපවසා යනවද…