April 2023

කදු මුදුනින් | Kandu Mudunin Sanda by Ajith Muthukumarana

කදු මුදුනින් සඳ එලියක් සේමල් අතරින් ඔබේ රුව මැවේරන් අකුරින් හදවත ලියැවේහිමිවේවා සුවඳ මට ඔබේ // ලන්තෑරුම් පහන්සිල නිවාරඳවාගමි දෑසෙ ඔබෙ සොයාහැමදාකම සිතේ ගිනි නිවාමගෙ සඳ වෙනු රත්තරන් ඔයා කදු…

යාළුවෝද යාළුයිද | Yaluwoda Yaaluida by Dinesh G ft. Romaine W

යාලුවෝ නිසා forward වෙන්නත් බෑFrendzone එකේ වැටිලා ඉන්නත් බෑI just kiss my best friend trend නුත් නෑමෙහෙම ගියොත් I love you අහගන්නත් බෑ යාළුවෝ යාළුවෝඅපි යාළුයිදෝ යාළුයිදෝ // Heartbreak එකට…

සිංහල වෙදකම් | Sinhala Wedakam by Maduwa [2023]

මෙන්න කැඩිච්ච හන්දි හොඳ වෙන්න සිංහල වෙදකම්ඉදිමුන්ණෑ ඉන්නේ තාමත් පොළොවේඋබෙයි මගෙයි වෙනස පොඩ්ඩක් හිතලා උබ බලපන්දුප්පත් වුනත් හිත පොහොසත් නෙ මගේරෑට බීලා කෙල්ලොන්ට කැමති කියලා උදේ බලද්දි මංSorry, වෙච්ච දේවල්…

කියවපන් අඩුවේන් | Kiyawapan Aduwen by King Lotuss [2023]

කියවපන් අඩුවේන්කොස් කොටන්න තියන් මොකටද කඩුවේන්රස්නේ අල්ලපන් අඬුවේන්යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන් කියන්නෙපා අඩුවේන්හැබැයි කියවද්දි කියවපන් අඩුවේන්මැදුර ට ආවෙ මඩුවේන්උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා…

උන්මාදෙන් | Unmaden by Shehani Kahandawala ft. DKM [2023]

මීදුම් දුමාරෙන්ඈතින් පේන යායේනිල් පාට දෑසින්මානම් මත් වෙලා සොයමින් උන්මාදෙන් ලංව් මදහසින්තනිවී ගුලිවී ඉන්නම් ආලේ මුලාවීමන්දාරමේ ලන්දූආලේ සොයාවූආලෙන් මත්වී ඉන්නම්ජීවේ පුරාමං ලංවෙලා සීතලේ වෙලීලාමා හා ඔබ තනිවී සදාමා ලගින් සිනාසී…

සිලිලාරේ | Sililare by Sajitha Anthony [2023]

වැද හමන මඳ පවන් විඳදිගු නෙරිය පට දෙපට කොට බලාවට මට සිළිටි වටොර පිට තබාරන් පෙඳක් සදිසි සුර සිරියාවි සොයාආවෙමි බොහෝ කල් ගෙවාදුර නොදුර නොබලා නොඅසා මිහිරාවී සිලිලාරේ මල්පාරේ ගංතීරේඇවිදින්න…

හිතේ උපන්නී | Hithe Upanni by Amisha Minol [2023]

රූබරියේ දිලෙනානිල් සඳ රැස් විහිදාමා හා හිත් අහසේ ආවා පායාලාමේ අත් අල්ලාලා ඉන්නම් ළඟට වෙලාතුරුලේ දෙනුවන් පියෙනා ඈ මගෙ හිතේ උපන්නීසඳ කුමාරියක් වීමල් කඩා හැලෙද්දී මා සනසාවීඇස් කතා කරාවීතව හීන…

රථගාය | Ratha Gaya by DJ JNK x Moniyo [2023]

සද්දෙට ගහගෙන බීට් කටර් කොල්ලො යන්නේ රීන් ගාලාFront bumper rear bumper වගේ කෙල්ලෝ ක්‍රීම් ගාලා,අල්ල කසයි සතේ නැතත් රජ වංශෙන් හීන පතා,ඕන එකක් මෙහේ නතින් සියේ පාරේ සීන් දාලා Benz…

මටත් කවියක් | Matath Kaviyak by Kasun Kalhara [2023]

යනව නම් නුඹ ඈත දුරකටමටත් නොකියම නොඑන්න​දුටුවොතින් සඳවතිය අහසේයන තැනක තතු කියන්න​ නුඹේ මග දිග තුරුලතා වලමල් පිපී දැයි බලන්න​අපේ ආදර කතාවේකෙටි පටුන පෙති මත ලියන්න​පියුම් දහසක් පිපුනු පොකුනක්හමූඋනොත් මග…