යාළුවෝද යාළුයිද | Yaluwoda Yaaluida by Dinesh G ft. Romaine W

Sinhala song lyrics with music notes illustration

යාලුවෝ නිසා forward වෙන්නත් බෑ
Frendzone එකේ වැටිලා ඉන්නත් බෑ
I just kiss my best friend trend නුත් නෑ
මෙහෙම ගියොත් I love you අහගන්නත් බෑ

යාළුවෝ යාළුවෝ
අපි යාළුයිදෝ යාළුයිදෝ //

Heartbreak එකට දැන දැන යන්නත් බෑ
Mind fuck වෙවී psycho ගහලත් බෑ
කිව්වොත් වචනය ආපහු ගන්නත් බෑ
Maybe maybe not here
කියලත් ඉවරයක් නෑ

යාළුවෝ යාළුවෝ
අපි යාළුයිදෝ යාළුයිදෝ //

My bestfriend නැති කරගන්නත් බෑ
Loves me / loves me not
කියලා දැන් ඉවරයක් නෑ

යාළුවෝ යාළුවෝ
අපි යාළුයිදෝ යාළුයිදෝ //

written by Dilshara Jayamanna

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply