2024

අපෙ කතන්දරේ | Ape Kathandare by Dhyan Hewage x Jayss

ශෘංගාරෙ මට කියනාගං දෑලෙ පා වෙනවාපෙම් හීන අතරේ – අපි දෙන්නා පාවෙමු ⁣අන්දරේ අපෙ අන්දරේ මමහන්සියේ රණ හංසියේඅන්දරේ අපෙ කතන්දරේ අදකියන්නද මගෙ හංසියේ පියාඹන්න අහසේ පියාපත්ද ඕනේතුරුල් වෙන්න මාගේ ලඳේ…

සුසුමක් | Susumak by SANUKA [2024]

ඔබ හමුවන තුරු මා උන්නාඔබ එන මඟ මං බලා උන්නා // ආකහේ නිල් තාරුකාරෑ ඔහේ දිලුනාසඳ නුබේ අද නැති නිසාමං පාළුවේ උන්නාආදරෙන් ළංවීහාදුවෙන් මත් වීමා සිතේ හැංගීමතකේ පුරා දිව්වා ජීවිතේ…

සීදේවී | Seedevi by Piyath Rajapakse [2024]

කොළඹට ඇවිත් දින ගනන් ගෙවිලාඅතමිට දැන් සරුසාර වෙලාඑන්න එන්නම හැඩ වැඩි වෙනවෝනගරේ කෙල්ලෝ මට වහ වැටිලෝ තවත් ගෑනු එපෝමට ඉන්නවා බිසෝ //උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේඋන්දෑ මං එනකං මග…

ආදරේට නැ සීමා | Adareta Na Seema by Sudeera Dilshan [2024]

ආදරේ හීන ගේනාමවා රූප චායාදෑස මානෙ ඇවිදින් ඉන්නහීන ඇහැරවා ඔයා දෑසින් වෙන්වීලාකොහෙ යන්නද මන් මිදිලානිදි නේනා රැයම ගෙවෙනානුඹේ ඇස් පියන් යට සදා අම්බරේ ඈත පාවෙලායන්න දේන්නෑ මගෙන් මිදිලාවෙනස් නොවෙනාහිතක් තිබුනාආදරේට…

චාරිකාවක් | Charikawak by Mihiran, Dilu Beats, Ramidu & Iman

කාසි නොමැති අත් වල හැමදාම බැඳුනෙ පාසිලොක්කො කවදත් හාන්සි පොඩි උන්ට නෑනෙ වාසිෂෝට ළඟදි ගෝරි කොට ගවුමට නැති නීතිකිරලා මැනලා ගන්න බරට තම්බපණ්ණි භීති එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්දෙන්න යන්නෙ…

රැල්ලෙන් රැල්ලේ | Rallen Ralle by Dinesh ft. Kanchana [2024]

රැල්ලෙන් රැල්ලේ පාවෙන රැල්ලේවැල්ලේ ඉදගෙන මා නුඹව සිඹිනවානින්දේ වින්දේ පැද්දෙයි හීනේගැඹුරේ රෑ අහසේ නුඹව පේනවා // ඔය අතගාවින් අතක් තියා හිතගාවින් හිතක් තියාරෑ අහසට සදක් වැඩක් නෑ මේ මහදියඹට රහස්…

රෝමියෝ | Romeo by Kanchana Anuradhi [2024]

මේ සීත සෘතුවේ උන්මාද ගී ඇසේ //හැන්ගෙන්න මේ කෝඩයේහා… වලා යහනේ උණුහුමේවස්සානේ කැන්දා ආවදෝ රෝමියෝ මේ ගී අසන්නොදොඩාම මා හා ගයන් // වෙරෝනා නිල් විලේකිමිදෙන්න යන් ප්‍රියේවෙරෝනා නිල් විලේකිමිදෙන්න යන්…

මතකය ඔබමයි | Mathakaya Obamai by Nisal x Bhashi

පායා එනා සඳේ සේයා ගෙනාදෑසේ කතා මවන්නී රෑ පුරාමා හා එදා තුරුල්වී වෑහෙනාප්‍රේමේ ගෙනා ප්‍රියාවී කෝ ඔයා මතකය ඔබමයි – මතකම ඔබවයි // හංගාපන්.. හංගාපන්…හඳපාන වළාවේරන්දා මං මන්දාරම්අඳුරේම මුලාවේ..// නිවී…

කියාපන් | Kiyaapan by Anushka Udana [2024]

Melancholic indie track questioning the pain of sudden abandonment. Song Lyrics නිවැරදි කළ නොහැකි නිසා මමනිහඩව හැරුනානැතුවම බැහැ කියපු කෙනා නුබමගහැර තිබුනා මේ මා මතකයෙ නැතුවාටමගෙ ආලේ මතකම නෑද මේ…

මදන විසේ | Madana Wise by Nilan Hettiarachchi [2024]

කාලෙ ගත වේවිආදරේද නැද්ද කිව්වෙ නෑ ඔයාඅවංකයි මෙ කොල්ලා කෙල්ලෙරස්තියාදු වෙන්න දෙන්නෙපා…// වහෙන් ඔරෝ නැති කීවේමම කෙලින් හිතට ආ දේමොනා උනත් අවට ලෝකේවෙනස් උන්නෑ මාගේ ආලේ ලොකු එකෙන් ඇයි පාන්නෙ…