ආල ලවන් | Aala Lawan by Sanjula Himala ft Dulan ARX [2023]
ඇහි පිල්ල තාලේ සලනවාපිනි නිල්ලෙ පාදේ තබනවාතොල් පෙත්ත ආලේ මවනවාමල් පෙත්ත වාගේ සැලෙනවා පේනා පේනා රෑ පේනාසේනා සේනා රූ ගේනාආලේ ආලේ ඈ පානාඕනා ඕනා ඈ මායම් ඕනාමායාවී ආලේ පානා ආශා…
The biggest collection of Sinhala song lyrics.
ඇහි පිල්ල තාලේ සලනවාපිනි නිල්ලෙ පාදේ තබනවාතොල් පෙත්ත ආලේ මවනවාමල් පෙත්ත වාගේ සැලෙනවා පේනා පේනා රෑ පේනාසේනා සේනා රූ ගේනාආලේ ආලේ ඈ පානාඕනා ඕනා ඈ මායම් ඕනාමායාවී ආලේ පානා ආශා…
ලං වී ඉන්න ආලෙන් මට පෙම් බැන්ද දා මෙන්වරු ගණනාවක් යා දෙන් නුඹ සිප ගත්‍ත මානෙන්මත් වෙන්නා වාගේ ඔය පෙම් බැල්මේ රූපේමන් එන්නම් රහසේ යං අත් අල්ලන් පහසේ මන් ඔය…
ඇහි පිල්ලමක් අතර සැඟවෙන්න රහසේසීතලම කඳුලක්ව නවතින්න දෑසේඋනුසුන්ම සුසුමක්ව දැවටෙන්න මහදේමිහිරේ…/// මේ මියුරු ගී හඬද ගී පෙලද ඔබගේයමේ පිරුණු දෙකපුල්ද තොල් පෙතිද ඔබගේයසුළඟින්ද කිළිපොලන සියොලඟම ඔබගේයමිහිරේ…මිහිරේ..මිහිරේ… සැමදාම පෙම් හීන මැද…
මේ වස්සාන සිහිනය පුරාපෙම් හොරෙක් රහසේ අඩි තියාමහ රෑ තිස්සේ හිරිහැර කළාමගේ උන්මාද පෙම ඇහැරවාඔබෙ සෙවණට වෙලා දිවිතුරාඉන්නම් ඔබට ඇප කැප වෙලා හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේආත්මයම මේ ඔබටයි භවයෙන්…
වැයූ හැකී තනුවකි අරූමැතීලියූවැකී කතා එනුඹ ගැනා මනාහීපෑයූ හැටී සඳ සකි නොයා මැකීඉනාවකී හිනාව නුඹ ගෙනා සරාගීඑකී මෙකී නොකී මෙහිත දකී නුඹම දකීඅරුමෙකී වැකී හිතේහි වසඟ මා කරාවි කෙල්ලේ ජොලි…
මං දැන් කාටත් දිස්වෙන් නෑඉල්ලුව පලියට KISS දෙන්නෑකෙල්ලො කෑවට පස්ස එන්නෑදෙනකන් කාටත් DISS දෙන්නෑරැප් කන්තෝරුවෙ බොස් මෙන්නසොබ්බෙට කොල්ලො පොශ් වෙන්නෑහුරුවෙලා පපුවට දැන්නම් කොච්චර ගැහුවත් මටනම් කැස්ස එන් නෑ තක්කු මුක්කු…
ඇහිදාර පවා ඔබ හෙව්ව නිසාසංසාරේ පුරා මට එන්න වුණානොලැබේවී කියා හිත කිව්ව නිසාමා එක්ක පවා මම තරහා වුණා සිහින වල මිස හිනාවකහැඩ නොදුටු මගේ රෝස කුමරිරහස් මුමුණන දෑස අද හෙටදෙයිද…
මගෙ සිහින හීන තරු කැකුලී මා ලඟින් ඉඳංතරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන්ඔබේ නීල නෙතු පියන් වසා කෝල වූ මුවින්මේ ඒ නිමේෂයේ ආදරේ කියන් දඟකාර යව්වනී නෙතු කෝල නංවමීමතුදාක…
දාන් ඉද්දි මම මාං ගාව අද රූං ගාලා ගිය සාංකාව වගේබලාං කාලා වැව වාන් දාලා මගේ අහංකාරිදාන් ඉද්දි මම මාං ගාවින් අද රූං ගාලා ගිය සාංකාව වගේබලාං කාලා වැව වාන්…
රවටාවි ඇස්මං හිතන් උන්නු හැමදේම වැරදීඈ වැරදි කරන්නමලු කැමතීහැඟීම් අවුස්සාවි ලඟ දැවටීඈ පිලිගනී මාව රතින් සැරසීඈ පලදාවි ඇගෙ ලෝකෙ ඔටුනුමට විවෘතයි ඒ ලෝකෙ හැම දොරටූඈ ශුංගාරෙන් මුමුණාවි මම jack sparrow…