ඇහි පිල්ලමක් අතර | Ahi Pillamak Athara by Umaria [2020]

Sinhala song lyrics with music notes illustration

ඇහි පිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
සීතලම කඳුලක්ව නවතින්න දෑසේ
උනුසුන්ම සුසුමක්ව දැවටෙන්න මහදේ
මිහිරේ…///

මේ මියුරු ගී හඬද ගී පෙලද ඔබගේය
මේ පිරුණු දෙකපුල්ද තොල් පෙතිද ඔබගේය
සුළඟින්ද කිළිපොලන සියොලඟම ඔබගේය
මිහිරේ…මිහිරේ..මිහිරේ…

සැමදාම පෙම් හීන මැද රෑට ගැවසෙන්න
කොඳුරන්න රස රහස මා ලඟම ඇලවෙන්න
මල් කැකුළු මත සොඳුරු පොද වැස්ස වස්සන්න
මිහිරේ…මිහිරේ..මිහිරේ…
ඇහි පිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
සීතලම කඳුලක්ව නවතින්න දෑසේ
උනුසුන්ම සුසුමක්ව දැවටෙන්න මහදේ

මිහිරේ…///

written by Prof. Sunil Ariyarathna

worship songs with lyrics,christian songs with lyrics,hillsong worship,praise and worship songs with lyrics,gospel songs,non stop,worship songs,christian songs,gospel music,worship songs 2022,worship songs 2023,top christian songs 2023 non stop playlist,worship music,christian song,christian worship songs,praise and worship songs,praise and worship,gospel music praise and worship,goodness of god,christian music

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply