2025

මොකද වෙන්නේ | Mokada Wenne by Sosa Lean [2025]

යකා වැහිලා ඉන්නේ – දැන් Trap කරන්න යන්නේKAZI මොකද වෙන්නේ – Sosa බැහැලා ඉන්නේගනින් බං දුමක් බංදැන් ඔතලා ගන්නේ – මල් දුමකින් පාවෙලා යන්නේඒයි පාඩුවේ ඉන්නේ – මට ගානට වැදිලා…

Death Note by Sosa Lean ft. AJ Leon [2024]

අන්දකාරේ තනිවීලා ඉන්නේ මං ඇයි දැන් ගුලිවීලාවරදකාරී දේ දැවටීලා වෙදනාවයි මේ රෑ…// හිතන පතන දේවල්නම් නැකවුරුවත් ලගට ඒවිද බලාගන්න මට දෙවනි වරයක් නෑහිතුවෙ නැ තේරැමක් නෑ කෙරුවෙ වැරදි විතරයි රෑමාව…

1760 (Prison Story) by Sosa Lean [2025]

1760 අපරාධ අංකේහිරකාර සල්ලාලුන් වාට්ටු අස්සේඅපෙ ගම වගේ උනා බන්ධනාගාරේමගෙ උන්ගෙ සැලකිලි බෝඩරේ ආරේ කාර පාටියෙ සැලකිල්ල පසියා කාෂ්‍යපයාජනියා මගෙ පැත්තෙන් හිටියාවාට්ටු ගානෙම මගෙ නමත් ඇහුනාAJ ගේ පාටා හුත්තෝ තවත්…

K Block by Sosa Lean [2025]

වරෙන් මෙහෙ පැත්තේ පෙන්නන්න හැටිඕනි තරම් අත ගෑවා අපි කැතිහිනාවට හිනා වෙලා තමා ගතිමගෙ උන්ටයි මටයි මේ ගාන ඇති පාරේන් මං ඉපදුමේදුමට ලැදීලග ඉන්න උන්ටත් දැන් හෙමින් වදිමොකද බං වෙන්නේ…

හොද සිහියෙන් | Honda Sihiyen by Master D [2025]

පව් බං අනිත් උන්ගාගන්න එපා බන් උගේ ගොං නැට්ටේඅනේ පව් බං උන් ගාගන්න එපා බං නැට්ටේ බඩු දෙක මදීඑකක් කොටයි එකක් උසයිඒ බඩු දෙක මදී පුලුවන්නම් අරන් වරෙන් පැත්තමමේ තියන්…

මොන ආලවන්තකම් | Mona Aalawanthakam Do by Ridma ft. Charitha

ඉරේ රැවුම් දැක බයවීලා..වැවේ උගුර කටවේලීලා…ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා…මොන ආලවන්තකම් දෝ නගාමොන ආලවන්තකම් දෝ නගා … ඉරේ රැවුම් දැක බයවීලා.. බලාපන්කෝ නුඹ කේඩෑරි වීලා..වේයන් කෑව වැට ඉන්න වගේ..එන පෝයට වැහි…

ආවා ආවා | Awa Awa by Pranirsha Thiyagaraja [2025]

හිනාවකී නිල් දෑසේ පබාවතී සිහිවනාපිනා යතී මල් වාගේ මුවින් මුවේ ශෝබනා කලාතුරින් දකින්න ලැබුනේ මේ වගේ කෙනෙක්මාව බලා හැමෝම කීවේසුරංගනා ලොවින්ද වැඩියේ දේවතාවියක්වගේ කියා හොරෙන්ම බැලුවේ ආවා ආවා මං ගාවට…

මරතොණ්ඩි | Marathondi by Janana ft. Shehara Alahakoon [2022]

A bilingual poetic love expression. Song Lyrics அந்த உருவம் நான் தியானம் உடேயிப்பேன்கனவில் இரவு கோவிலில் இரெயிப்பேன்சிவப்பு மல்லிஹேயி புவில் அலங்கரிபின்றேன்மரத்தோண்டி வடிவங்க நம்பகிறேன்ஆவல் மடியில் அந்த கண்கள் சிரிக்கவும்கண்களின் சொன்னல்சங்கீதத்தில்கோவில் காற்றில்அந்த கண்கள் மறந்ததுஉன்னிடம்மிரந்த போகாத நான்…

බෝඩරේ | Bodare by Shawn Damian ft. Smokio [2025]

උපතින්ම ආව මට පුරුදුයි මේ ගති මං හිතන්නෙ නෑ මං වගේ තව කෙනෙක් ඇති එදා අපහාස අද සමහරුන්ට හති මං නැතත් මගේ සිංදු ඇහෙයි දින සති මනින්න බෑ එක දෙයින්…