අවසාන වශයෙන් | Awasana Washayen by Smokio [2025]
යාලු මේවා බිව්වාම ලෝකේ මාරම අමුතු තැනක්ඒ වසරත් එක්ක පපුවට වැදුනා අකුණු සැරක්දෙපාරක් හිතුවේ නෑ යන්නත් කලින් ඇසුරු සැනක්එකපාරයි ගැහුවේ ඇස් වල බැදුනා මකුළු දැලක් (ඒ) කඩ තුරා කඩා ගන්න…
The biggest collection of Sinhala song lyrics.
යාලු මේවා බිව්වාම ලෝකේ මාරම අමුතු තැනක්ඒ වසරත් එක්ක පපුවට වැදුනා අකුණු සැරක්දෙපාරක් හිතුවේ නෑ යන්නත් කලින් ඇසුරු සැනක්එකපාරයි ගැහුවේ ඇස් වල බැදුනා මකුළු දැලක් (ඒ) කඩ තුරා කඩා ගන්න…
හිතුවක්කාර අවිහින්සකාවීඉරි තැලුනු දෑසින් මදෙස බලාවීසිනාසී ඉඩෝරය ඈතට පාවීවැහි වලාවන් ඇයට අතවනාවී නිර්දෝශී වැරදිකාරි මයෙ යෙහෙලිපබ ගාලක පැටලිලා ඉන්නෑඈව ගිනි සෑයක ඇවිලිලා ගියත්දැන් ඕනී සුර යහනක සැතපිලා ඉන්නයි තෝර ගත්තේ…
ලෝකෙනම් මඩේය මේ ජීවිතේ නෙළුම් පුෂ්යක්ලෝකෙ දන්නෙ නෑ මමයි මගෙ හිතයි යුද්ධයක්මන් මගේ පොතේ වීරයා නෙමෙයි දුෂ්ඨයාමන් මගේ දේ ගන්නව කන්න වුනත් උණ්ඩයක්..// කවරේ බලලා පොත මැන්නාඔවුන් මාව දැක්කෙ පිස්සු…
බැඳී යදමින්ඉච්චාබංගත්වය සුසුම්මලමින්වැලලුනු අතීතය මතින් මංදෙගිඩියාවෙන් පා තබා යමි අහිමි වූ ඈ නමින්වැටෙයි කඳුලු බිඳු ඇස් අගින්ඇති බැඳීම කෙසේ මනිම්දඈමයි තන්හා ඈමයි රඟා රතී නෙත් පෙරැම් පුරයි දකින්නදිව්‍යාංගනාවියෙ යලිත් වඩින්නවැස්සක්…
අවිදින්න පුළුවන් උන කාලේ ඉදලා මන් මේ බෝඩරේ වටේ බහින්නේඅමුතු පැත්තක් මාර සැපක් ඒකයී බෝඩරේ නම රකින්නේඉතාම සීමීත පිරිසක් තමයී හැන්ගිලා රේන්ද කැලේ ඇදෙන්නේබහුතරයක් පැහැදිලී උන්ට මේවා දන්නවා වැස්ස වහින්නේජීවත්…
A soulful 2024 ballad of regret, seeking forgiveness and a chance to mend a broken bond. Song Lyrics ඔය හිත පාරාලාහැර ගිය දා මා…. එදිනයක් පාසා මාහද දැවෙනා….. නුඹගෙන් පැතු…
දැවෙනා හීන හිත් ආකහේමේ තත්පරය නවතාවි ලෝකේ අපේමා හා නුඹ මේ ආත්මයේකළ ගනුදෙනුව අවසන් වුණාදෝ සඳේ ලඟින් ඉන්නම්මගේ වෙන්නම්කියූ එවදන් මතක්වෙයි දැන්හදේ රිදුමන්නිවී යනකන්දෑත අල්ලන් – ඉන්න හැකිනම් හඩනා දැස…
නාන වීලේ නා ගස් නවයක්තිබුනා ආ .. ආ..නාන විලේ නා ගස් වලඅතු බෙදුනා ආ ..ආ ලස්සන මලක් ඔය කෙල්ලෙක් වෙල ඉපදුමෙ ආදර කතාවෙම අපෙ සුනපුන පිරවුදිස්සනයක් වෙලා නුබ දුර අහසේ…