2025

ආලවන්තකම | Alawanthakama by SANA [2025]

ආලවන්තකම කොල්ලකන්න මටදීලා යන්න හද ගැස්මනීල අම්බරේ පාට සොරාගෙනසලන්න මට ඔය ඇස් දෙක// නාස්ති නෑ ඔබ ළයේ ගෙවන කලනිරන්තරේ පැය කෝටියක්ඔබේ නෙතින් මා දෙසට බලාලාමැවෙන්නෙ නව පෙම් හෝඩියක්// සීත පිණිපොදේ…

Sinhala Rap Medley by We Plus ft. Dr. BSKing [2025]

A gritty Sinhala rap medley of street realities. Song Lyrics පෙරියමුල්ල පෙරියමුල්ල speciality නානගේ කොත්තුහොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තුකැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේආතල් අද bro පිහිටෙන් මට…

100/100 by Smokio ft. SYKO [2025]

මම මගේ දේ කරනවා නොමැළි වීලා වීර්යයෙන් සීය යි සීයෙන් සීයයි සීයෙන්මම මගේ ගේම ගහනවා සිහියෙන් හෝ අසිහියෙන් සීයයි සීයෙන් සීයයි සීයෙන් ඔව් මං ආවා මාව දැක්කා ආශිර්වාද ලද්දාSMOKA ගත්තා…

නානාප්‍රකාර | Nanaprakara by King Lotuss [2024]

මායාකාරමිතුරන් විවිධාකාරමූණු නානාප්‍රකාරනානාප්‍රකාර ///හේඒ රහ ගැන කියයි රහක් නැති උන් මෙලොවේමිට මෙලවේ මට මිට මෙලවේ ඒත් ඉවසනෝමං ගැන දන්නෝ මේ කියන ටික දන්නුන් දන්නො පයගහපු පොලවේ මේ රේස් එකක්ලු සැරසේන්…

ගැම්මට බ්‍රෝ | Gammata Bro by Smokio [2025]

දුන්න පොරොන්දු මන් රැක්කා සහෝපතුලේ ඉදන් උඩරම නැන්ගා සහෝඇත්ත වෙන්න බැරි හීන දැක්කා සහෝදැන් ඒ හීන ඇත්ත උනා දැක්කද බ්‍රෝ වැනුනා මං දෙපැත්තට බ්‍රෝඅවංක උනානම් උනේ ඇත්තටයි බ්‍රෝමං නවත්තන්නෑ ඩෝමං…

මරණයක් | Maranayak by Smokio [2025]

Aggressive return-to-form rap track delivering lyrical death to fake rivals. Song Lyrics අව්‍යයාජ උන්ට කියන්නෑ මං වචනයක්ඔව් ව්‍යයාජ උන්ට ප්‍රියක් නෑ මං දශමයක් අව්‍යාජ අවංකයි කිව්ව එක වචනයක්මං ව්‍යාජ උන්ව…

මිත්‍රයා | Mithraya by Smokio [2025]

ගිනිදැල්ලක දිස්නයත්වැහි බින්දුවල ටිත් හඬත්සොබාදහමත් නිස්කලංකවිටෙක ප්‍රතිබිම්භයත් මාගේනිරීක්ෂ විශ්වයත්මා අතින් ඇන්ද චිත්‍රයත්වේදනාබර රිද්මයත්උනා කල්‍යාණ මිත්‍රයා මාගේ // අතට හුරු වූ පෑනදැනුණ හැඟුන දැක්ක දේ ලියන්නපොතක පිටුවක් කොලේක හිස්තැනක්අදහස් නිදහසේ කියන්නඅකුරු…

කලුනික | Kalunika by Smokio [2025]

හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනි (ඇත්ත කර ගන්න ඕනි)දැක්ක හීනෙන් කාටවත්ම හානියක් නොවෙන්නත් ඕනිමිනිසාගේ විනාශයත් මිනිසාම වූ මේ අදම ලෝකේජීවත් වීම නොවෙයි ගැටලුව බේරී සිටීමයි අභියෝගේ හරි මොහොතේදී වැරදි…