දුමාරේ | Dumare by Robee Jay [2025]
Gritty street-conscious rap exploring social hypocrisy and the fleeting nature of fame. Song Lyrics මේ අහසට පොළොවෙන් නඟින්නේම එක දුමාරයයිඋඹ ලෝකේට කවුරු වුණත් උඹව මතක සුමානයයි අපි යකාට බයද බං…
The biggest collection of Sinhala song lyrics.
Gritty street-conscious rap exploring social hypocrisy and the fleeting nature of fame. Song Lyrics මේ අහසට පොළොවෙන් නඟින්නේම එක දුමාරයයිඋඹ ලෝකේට කවුරු වුණත් උඹව මතක සුමානයයි අපි යකාට බයද බං…
නෑදෑයෝ හා මගේ යාළුවෝ ආවානෑ නෑ නෑ දැන් ඉතින් විනෝදයේ සීමාලස්සන ලයිට් දමා බස් එක ආවාකෝ මේ නඩේගුරා කස්තුරි මාමානැන්දත් එයි මාතරින්අපි යං පාන්දරින්යං යං යං මාතරින්ට්‍රිප් එක පාන්දරින්පඬුරක් දා…
Melancholic indie ballad exploring the involuntary pain and lingering memories of a lost love. Song Lyrics ආය නාවත්මතක් වෙන වාර ගානක්හද මන්දිරේහිනැවතිච්ච ප්‍රේමී කාරනාවක්අහන්නද මාව තාමත්මතකෙන් නොසේදීසිහිවෙයිද ප්‍රේමී හෙවනැල්ලකින් මා…
High-energy bilingual fusion track celebrating spontaneous joy and the thrill of new attraction. Song Lyrics HaiyoKadhal keedhal koondhalVenamemaInimel theadal koodal oodalNiruththipomaIndha nodiyil vidhiyin pidiyilChill avomaIpo thallaadi villaadiKondaadalama Kavala marandhu inga…
නුඹ ගියේ මගෙ හිත මුදු දාලවනතේ දම් මල් තවරාකවි තෙමා හිත කළු කළාඅනේකවාරයේ පිණිබිඳිති ඉවසුවා නම් මාගේනොහෙලන්නට තිබුණාමේකුළු ගැටුනා දෙන්වැහි මත වැහි වැටුනාදෙන්නිදි නැතුවා නිදි නැතුවා දෝතරු අඳුරක මං සඳ…
හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේනුඹ පාවෙලා වගේ අැවිත් ප්‍රේම වස්තුවේසද කැන් නිවාලන්න මේ යාමයේඉර ආවත් නැතත් කම් නෑ වගේ ලදේඉර පායලා පාවෙලා ගියා පිරැණු හීන ගාව වැලපිලා ගියාදුක් හීනයක්…
සැනසේ නම් නුඹෙ හද මා හාතනිවෙන්නම් රැය නුඹ හා මාපලදන්නම් නුඹේ මල් මාලා ඔය ගෙල වටදෙනවානම් මට පෙම් ආශා සීතා නුඹයි රාමා මමයිහමුවෙමු පෙර වාගේ මන් ආයේ ඉල්ලන්නෙඔය දෑසයි ආයෙත්…
බලන්ඩේපා උබේ ඇහේ පොටයයිරාළහාමි මට ගැහුවේ දඩයයිබටේ අරන් අපි ගියේ වටයයිතේරෙයි කල්යයි…//// බුදු සාදු මගේ හාමුදුරුවෝගහන්ඩේපා මු ආය කිරුවොත්කුඩු දිහා උබ ආය බැලුවොත්අරිනවා දාලා දරුවොත්රෝමේ හුත්## මේ original නම්බරේබස්සන්නේ උබලගේ…
හැගුමන් රැදිලාමේ හිතම පාවේපවනින් වෙලිලානුඹ වෙතම යවේ දැනීප්‍රේමාදරේ මනරම් සුවදක්සවනතට වෑහේසිහිනෙන් සැනෙකින්නුඹ සොයන් ඒවී වගේප්‍රේමාවියේ හිරිමල් වැස්සේතෙමිලා මා හාකෙහෙරැල් සිත්සේදිවුනා මෙදා සැනසෙන්න ඕනේපෙම් හසරැල්ලේ මුවගේදුර පියඹන්න ඕනේනුඹ එක්කන් මේ ලෝකෙන්…
තරුවක පාවෙලා ද යාවුනේ කියන්න ඈතමිදුනම මා කෙරෙන් ඒ හාදකම් දැනේද කෝමදැනුනේ පමාවෙලා ද ආදරේ නුඹෙන් ලැබූවඅහසම පාලුවී ගිහින් මා අන්ධකාරේ බෝම මේ මාවතෙන් එහාහමුවේවිදැයි කියාඉඟියක් නොලත් හිතින් දරාන තාම…