2025

දවසක් | Dawasak by Tharindu Damsara [2025]

අසාදාරණ තීන්දුවකින් පිටුවහල්වෙන ලද වැහිබිංදු කිහිපයක් කරනවා හිත ට හරියට වද පැමිණිල්ල නම් ගෙරවිල්ල ළඟ හකුළුවාගෙන බඳ පුරාණය තුළ කාලතරණය කෙරෙන දවසක් අද දීර්ඝම ගමනකිය ඇරඹුණ මැනුම් කාළය ගුවන් අතර…

අන්සතු මලක් | Ansathu Malak by SANTHUR [2025]

නුඹ මුල්ම ප්‍රේමයයි මගේ නොවන හීනයයි මේ නගරේ මතක බෝමයි නුඹ හීනයක් සඳේ අතරමං වෙලා වගේ මගෙ සෙනෙහේ රැඳුනාවේ තුහින මල් පිපුණාවේ වස්සානේ ඍතුවේ නිම නොවේ ඒ ප්‍රේමේ කවදාක හෝ…

නීරා | Neera by Yasas Medagedara ft. Yashodha Medagedara [2025]

කොහෙදෝ ඉන්නේ සැගවී රහසේ අහසේ තරුවක් වාගේ හුස්මේ ගෑවෙයි ගෑවෙයි ඒ ශ්‍රියා දැනුනා හැගුනා හර්දේ මාගේ සදුගේ චායා යාමේ සුසුමේ තැවරී ආවේ සදලිය මා සිතිජේ සේයාව පායා ඈත නාරී ගේ…

ස්වේත සදේ | Sweatha Sande by Yasas Medagedara [2025]

ස්වේත සදේ රෑට නුබේ පාලු මකාලා ස්වේත වලාවෝ ගැවසීලා තාම නැතේ ආල කතා ඇයට කියාලා ඈ විමසාවී නෙතු මානා නීල ජලේ ඕලු මලේ ශ්‍රී පරදාලා ඒවි ඇදී ඈ සැරසීලා තාම…

රැස් බලන් | Ras Baan by Kenny Wolf [2025]

ආවේ උඹේ රැස් බලන්න නෙවේ මං කියන වදනක් කියපන් ඩෝ මගේ ඇස් බලන් මගේ ඇස් බලන්/ /// පොඩිකාලේ හීන පාටකලා කොල්ලො අරගෙන පැස්ටල් ඒ හීන ලොකුවෙද්දි හීනම විතරක් වුනා නිසා…

මතක අලුතින් ලියන්න | Mathaka Aluthin Liyanna by Udesh Indula

හිතුවෙ නෑ මන් කවමදාවත් නුඹව ආයෙත් දකින්න හිතට හයියක් තිබුනෙ නෑ මට නුඹේ ඇස් මග හරින්න එදා අපි ගිය පුරුදු පාරේ මටත් තිබුණා නොයන්න අතර මගකදි හමුවුනේ ඇයි මතක අලුතින්…

මෝරු | Moru by Smokio x Syko Kyan [2025]

ඉප දුණ ගමන් කිරි දරුවා අවංකයි මේකෙ දූවිලි හුලඟින් ඒ අවංකකම හංගයි කලින්…මං වංක අවංක කාට උනත් අවංකයි අවං..කවම දැන්..! මුන්ගෙ තත්වේ අන්..තයි ඉතින්…මං කාවනම්..කරම්දො විශ්..වාස මනින්න මිම්මක් පිටතින් වත්…

හා චුට්ටක් | Ha Chuttak by Yohani [2025]

හා චුට්ටක් කථාවටආවොතින් ඔයා අදමාගේම කරගන්නදරහසක් කියලා හා කිව්වොත් ඔයා මටමා වෙන්නම් නුඹේ අගරැජිණිය සදහට මංදෙවරක් නොහිතා සැරෙන් සැරේ කෝලෙන්බල බලා ඇසේ අස්සෙන්බොරුවට එපා වගේහිදින්නෙපා රවන්නෙපාටිකෙන් ටිකේ ආලෙන්පුරවලා හිතේ හිස්තැන්නුඹ…

සොරි සර් | Sorry Sir by Dinesh Gamage x Kaizer Kaiz [2025]

මහ පාරෙ ප්‍රශ්න හින්දා මං ආවෙ වංගු පාරේ වංගු පාරෙ එද්දි මහා සෝනා මෙන්න පාරේ අයින්ස්ටයින් උනත් ඉතින් මෝඩයි පොඩි කාලේ සර් ඉතිං අපිත් පොඩියි මෝඩයිි ඒවාගේ මෙගා නාට්‍යයේ හිටියා…

කියාදුන් ප්‍රේමය | Kiyadun Premaya by Sathira G Samarakoon [2025]

මාව ඉවසාගෙන නුබ මට දුන් ඒ ප්‍රේමය කාලයක් ගෙවිලත් තාම සුවදයි මට නුබව පොඳ වැස්සක් වැටුනාම අපි තව ළං වෙනවාද එයයි නුබ මට කියාදුන් ප්‍රේමය! කදුළු බර වැඩි දවස් තිබුණා…