ගැම්ම | Gamma by Master D ft. Dreamer [2022]

Sinhala song lyrics with music notes illustration

උඹ ලගින් ඉද්දී ගැම්ම
බැහැ වෙන කාටත් ගන්න
දෙන තරමට ගන්න
එන්න ඇවිත් හිට ගන්න
මගේ සුන්දර දේශේ කොල්ලෝ
හිටගන්න

එද්දී පණ කෙන්ද කන්න
මට බැහැ පොළබන්න
උඹ පෙලඹියන් රටෙන් පටන් ගන්න

ඉතින් ඌ කන කෑම කාලා එනකන් ඉදින්
බඩගින්නේ කන්න බෑ නේ මේ ගුටි
උඹලට වඩා හොදයි ඩො පුටින්
බලපන් ඝ්නානසාරේ විදින හැටි
ඉදපං කවාගෙන එන කුචි

කවුද වටේ ඉදන් යන්නේ මේ ගුටි
මුන්ට කියලා වැඩක් නෑ මේ කටින්
මුන්ට කියලා වැඩක් නෑ හෝ

හොදට වැඩී නේ හෝන් හෝන්
සල්ලී මේ දිනපු සොහොන්
පීඩාවක් නැති කුසූ
හොදට රටේම පූස් පූස්
ක්‍රමය රටේම කුටූම

වරද ක්‍රමය හුරු වුන
විකුනාපන් මගේ කුරුන්ද
කරන්න වෙලා සූන්‍යය

අරුම පුදුමයක් නෙවෙයි
පරම් පරාවක්ම පස්
එකෙක් ගේ සාපේ වැදිලා
උඹගේ වහන්තරාවෙම වස්
පලාත් සභාවට ඉල්ලනවද
උඹ කනත්ත ගාවම

උඹ ලගින් ඉද්දී ගැම්ම
බැහැ වෙන කාටත් ගන්න
දෙන තරමට ගන්න
එන්න ඇවිත් හිට ගන්න
මගේ සුන්දර දේශේ කොල්ලෝ
හිටගන්න

එද්දී පණ කෙන්ද කන්න
මට බැහැ පොළබන්න
උඹ පෙලඹියන් රටෙන් පටන් ගන්න

ලංකාව ලංකාව
ඉපදුන රට මේ ලංකාව
වංචාව වංචාව
සංඝරත්නේ පවා දන්නවූ
බැස්සේ බින්න
ගගට ඉන්න

වතුර යටින් මුන් ගිනියන්නේ ගින්න
අහනවා තවමත් කවුද යුද්දේ දින්න
එහෙව් රට පිටරටට සින්න
වෙලා අයියෝ මම බොරු

දැක්ක මං බොරු
කවුද මේ කාගෙන් ද කන්නේ ඔළු
කඩේ ගියා කලා කරුවෝ වෙලා ගොලු
ඉදිරියේ තවත් සමහර එව්වා පොලු
රටටම එළි වෙලා මුන්ගේ හෙලු

දරාගන්න බැරි තැන
මරාගෙන මැරුණු
පොලවට සාප කරයි
උඹේ සොහොන් වල ඉදන්

කල දුටු කල ඉහගෙන කන වල
හාරගෙන දයිශිකයි ආහාරදාමය
බඩගිනි මැසිවිලි මැද
කොහෙන්ද මේ රටට සාමය

මමයි උඹත් එකයි
උනුත් හැදුවේ අපේ පැදුර
කෑවා බුලත් විටක්
ඉන්නේ නහය යට ගින්නේ

උඹ ලගින් ඉද්දී ගැම්ම
බැහැ වෙන කාටත් ගන්න
දෙන තරමට ගන්න
එන්න ඇවිත් හිට ගන්න
මගේ සුන්දර දේශේ කොල්ලෝ
හිටගන්න

එද්දී පණ කෙන්ද කන්න
මට බැහැ පොළබන්න
උඹ පෙලඹියන් රටෙන්
පටන් ගන්න

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply