Jackson Michael by Costa x Maliya [2022]

High-energy drill collaboration blending street hedonism with urban hustle.

Song Lyrics

මන් මකලා sela bulk medical
ජාවාරම් නෑ මේව ethical

වස විස බන් chemical
හන්ගන් මන් ඩිකියෙ අපෙ බන් vehical

කූර දිගය් වගෙ rifel
ආවා රෝද දෙකෙ cycle
නටනව වගෙ jackson මන් michael

එයි
basic salary ම බඩු ඉස්සර rent එක ගෙව්වම
ඉතුරු allowance ටිකත් බඩු අපෙ කොල්ලන්ට පෙව්වම

මිරින්ගුව පස්සෙන් මන් දිව්වෙ මෙ සල්ලි සෙල්ලම
ආසයි මන් කන්ඩ මාලු කොහෙද මීගමු ලෙල්ලම

යන්නෙ දැන් vaccation බාලි
නහයට ගැහැවම charlie

වගෙ මන් mohommad ali
පස්සෙන් මන් යන්නෙ බන් හොයන් වලි

පස්සෙම හොයන් මන් යන්නෙ බන් වලි
vitamin C වගෙ හපුව මන් mollie

captain cricket උම්බ විරාත් කෝලි
මහෙන්ද්‍ර මන් sign මචන් දෝනි

sign මචන් දෝනි මන් ගහන්නෙ ඕමි
ආසම බත් no macaroni

දාල මන් දත් montana toni
ඕනෙ සල්ලි පුරවල බන් ගෝනි

කඩ්ඩෙන් නන් p*** සින්හලෙන් ****
uncle ඕනෙ මට ඔයාගෙ දෝනි

ආසම පස්සෙන් එයා p***
just like a horse just like a phony

ask your *** she now ****
දක්කනේ දෙන්නම අහසට පෝලින්

අත් දෙක ආසම කරන්ඩ rollin
වැදිල නැත්තං bro මට ෆුල් boaring

ආකස ගන්ගුලෙ දැන් කොල්ල් බ්න් scrolling
පීනන්නෙ මන් වගෙ julian bolling
පීනන්නෙ මන් වගෙ julian bolling

මන් වගෙ මන් වාගෙ ඒකෙක් නෑ කොහෙවත්
දැක්කොත් නන් ඒ මචන් හොල්මනක්

පස්සෙන් නෑ එන්නෙ මන් වෙස් වලන්
මෝහිනි වගෙ නෑ කෙස් මට

හැන්ගුව බොඩිය පස් යට
චැසිය හැන්ගුව ගස් යට
මචන් මේ beat එක යවපන් පස්සට

වික්කෙ මන් මකලා sela bulk medical
ජාවාරම් නෑ මේව ethical

වස විස බන් chemical
හන්ගන් මන් ඩිකියෙ අපෙ බන් vehical

කූර දිගය් වගෙ rifel
ආවා රෝද දෙකෙ cycle
නටනව වගෙ jackson මන් michael

basic salary ම බඩු ඉස්සර rent එක ගෙව්වම
ඉතුරු allowance ටිකත් බඩු අපෙ කොල්ලන්ට පෙව්වම

මිරින්ගුව පස්සෙන් මන් දිව්වෙ මෙ සල්ලි සෙල්ලම
ආසයි මන් කන්ඩ මාලු කොහෙද මීගමු ලෙල්ලම

එක කෙල්ලට ocd අනිත් කෙල්ලට add
උදෙ ඉන්දන් රෑ වෙනකන් ඔතාගෙන ඉන්නෙ මන් ආසම thc

මලිය කරේ බෝඩරෙ phd
Hood superstar certified G´s

මගෙ යාලුවො kings of cmb
rest in peace king capital D

වක්කරන්නෙ පෝසිලෙන් කපල ගන්නෙ seal
පස් කරනව පොලවට ආවොත් දාන්ඩ scene

අපෙ කොල්ලො එලකිරි නෑ loading free
ඕනෙ දෙයක් ඕනෙ තරම් load කරන්ඩ G

පිලියන්දල lean හැදුවෙ දාල D
බත් කන්ව වගෙ pop කරන්නෙ E
witaln **** ** මොන resting

feeling shut down කොල්ල කෙලින්
feeling shut down කොල්ල කෙලින්

feeling shut down අපෙ කොල්ලො up town
බලපන් මගෙ bust down

බලපන් මගෙ හම brown
පරනය් අඩො මගෙ crown

move කරන්නෙ අපි pownds
එලියට එද්දි හන්ද රවුම්

හොයා ගන්න figures රවුම්
අපෙ කොල්ලන්ට කතා හදන පව්

ගහන එකක් ගහපන් හොයන එකක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh

Song Information

Song Title: Jackson Michael
Artist: Costa x Maliya
Lyrics: Maliya & Costa
Genre: Sinhala Drill / Hip-Hop
Language: Sinhala / English
Release Year: 2022


Song Summary

“Jackson Michael” is a high-octane 2022 collaboration that showcases the distinct lyrical styles of Costa and Maliya within the Sri Lankan drill scene. The mood is rebellious, fast-paced, and hedonistic, portraying a lifestyle of street “hustle,” substance use, and aggressive confidence. It depicts a narrative where the artists have transitioned from struggling with basic rent to enjoying the luxuries of “vacations in Bali,” all while maintaining their “certified G” status in the hood. The track is a blend of cultural references, ranging from Michael Jackson and Mohammad Ali to local icons like Julian Bolling and the Negombo fish market.

Song Meaning

The song functions as an anthem for modern Sri Lankan youth who identify with underground hip-hop culture and street resilience. The title “Jackson Michael” refers to the rhythmic, “dancing” nature of their street movements and lyrical flow. Themes of financial struggle, drug culture, and local dominance are central; Maliya and Costa analyze their journey from spending their basic salaries on rent to controlling the “stock” in their territories. By using metaphors of sports legends like MS Dhoni and Virat Kohli, the lyrics capture the competitive spirit of the rap game. The track emphasizes the importance of survival and loyalty, ending with a repetitive mantra to “stay alive” regardless of the risks taken to earn a living.

Frequently Asked Questions (FAQ)

What is the significance of the title “Jackson Michael”?
It is a play on Michael Jackson’s name, used to describe the artists’ slick “moves” and rhythmic dominance in the rap scene and on the streets.

How does the song address the transition from struggle to success?
The artists mention how they used to spend their entire salary on rent but now go on Bali vacations, representing their financial rise through the underground economy.

Who are the “Kings of CMB” mentioned in the song?
It refers to their circle of friends and collaborators in Colombo who dominate the local hip-hop and street culture scene.

What is the core message in the song’s outro?
The outro serves as a realistic warning to listeners involved in high-risk lifestyles to “do what they have to do” but to prioritize staying alive above all else.

Leave a Reply