මායම් තාරකා | Mayam Tharaka by Harshad Ibrahim [2022]

මායම් තාරකා ස්නේහයේ රෑ පුරා
සිහිනෙන් පෑව දෙව්ලිය මගේ
අදරෙන් පෑ සිනාවන්ද ගීයක් උනේ
සිහිනේ භාවනාවක් කලේ

මාහා ලංවීලා හදේ ගායනා
ආලෙන් වෙලාගන්න කෝලම් කලා
මේ සීත රෑ යාමේ මාගේ වෙලා
සිත්තම් කලා ආදරේ ආදරේ

ආලේ නම් හැඟුම් යාය පාටින් සදා
රෑනේ ආලෙ පාවී ගියේ
අදරෙන් පෑ සිනාවන්ද ගීයක් උනේ
සිහිනේ භාවනාවක් කලේ

මාහා ලංවීලා හදේ ගායනා
ආලෙන් වෙලාගන්න කෝලම් කලා
මේ සීත රෑ යාමේ මාගේ වෙලා
සිත්තම් කලා ආදරේ ආදරේ

මාහා ලංවීලා හදේ ගායනා
ආලෙන් වෙලාගන්න කෝලම් කලා
මේ සීත රෑ යාමේ මාගේ වෙලා
සිත්තම් කලා ආදරේ ආදරේ

written by DidulaTharusara

Leave a Reply