සියාතු ගොයියා | Siyatu Goyya by Ashen Senarathna x Dimi3

Sinhala song lyrics with music notes illustration

ඕ නාලා
ඈ සුවද සබන් ගාලා
දිග කොන්ඩේ කඩා දාලා
බිම පැදුර දිගේ ලා ලා ලා

අතගාලා මගේ ලයට හේතු දාලා
හෙන හුරතලයක් පාලා
මගේ දෙයියෝ කියා ලා ලා ලා

මං අපේ ගමේ හේනක් කොටන සියාතු ගොයියා
මං අලුතෙ ගෙනා එකී නිතර කියන්නෙ දෙයියා
මගේ පැලේ පහන නිවාපු රෑ ගිරා කොබෙයියා
ඇගේ ලැමේ ගෙවී යාවී උදේ වේවි මං ගොයියා

හිතේ සංකා නැතේ මගේ ජීවිතේ ගෙවෙන්නේ
ඈ හා
ඈ හා
ඈ හා
ඈ හා හා හා

වතේ මැවුම්
ගතේ බැලුම්
මුවේ තැලුම්
ඇගේ පිටේ යා
හා හා හා

කපිරින්‍යා පිපින්යා
රබකිට දැන් කපිරින්යා
නැගිට හිටින්නා
කොද කොද මං කපිරින්යා

කපිරින්‍යා පිපින්යා
රබකිට දැන් කපිරින්යා
නැගිට හිටින්නා
කොද කොද මං කපිරින්යා

ජබොල සනික
කැකිරි වට්ටක්ක
ගන්නකො හනිකටා
මගේ සූකිරි මූකිරි
ටිකිරි මැනිකා
ඉන්නේ මං එනතුරා

මස්සත්තයි
සම්බෝලයි
මන්යොක්කයි
එකට කන්නොන බොනකොටා

රාකට්ට ගහලා යන්නේ මේ හනිකට
මැණිකේ තනියමයි

මං අපේ ගමේ හේනක් කොටන සියාතු ගොයියා
මං අලුතෙ ගෙනා එකී නිතර කියන්නෙ දෙයියා
මගේ පැලේ පහන නිවාපු රෑ ගිරා කොබෙයියා
ඇගේ ලැමේ ගෙවී යාවී උදේ වේවි මං ගොයියා

හිතේ සංකා නැතේ මගේ ජීවිතේ ගෙවෙන්නේ
ඈ හා
ඈ හා
ඈ හා
ඈ හා හා හා

written by Dimi3

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply