වනක්කම් | Wanakkam by Costa x Jay Princce x NST [2023]

Sinhala song lyrics with music notes illustration

වනක්කම් වනක්කම් එන්ඩකො දෙන්නම් මං පදක්කම්
වනක්කම් වනක්කම් කන්ඩ දෙන්නේ බොට කුරක්කන්
වනක්කම් වනක්කම් මරන්නේ නැ මම නම් හරක් නම්
කනවා තමයි මං හැබැයි මස් කරන්නේ නැතුව පවක් මං
වනක්කම් වනක්කම් එන්ඩකො දෙන්නම් මං

එන්ඩකො දෙන්නම් මං
එන්ඩකො දෙන්නම් මං

වනක්කම් වනක්කම් එන්ඩකො දෙන්නම් මං පදක්කම්
වනක්කම් වනක්කම් කන්ඩ දෙන්නේ බොට පාගපු කුරක්කන්

ඕනේ නෑ මට දැන් පදක්කම්
බෙල්ලට දැම්මම පටිය බරක් නම්

සෑහෙන පිරිසක් හරක් බං
මරන්නේ නැති හින්දා ඒක පවක් බං

සිංහල උඹගේ හොඳයි මනුස්ස කම් නම්
මාස්ට බොකයි D

ඒවගේ උන් දැන් ගොඩයි
කලිසම ඇතුලේ හු# ප*

කන් අඩි පැලෙන්ඩ දෙන්නේ මං Bass
දැම්මම සද්දෙට උඹට කෙස්

දැනෙන්නෙ නෑ මට මගේම Face
නහයට ගැහුවම සුපිරි

ඕනේ නෑ මට මගේම
නෑ මට බෙදා ගන්ඩ පිලක්

හුඹස දැක්කම නයාට හිලක්
වනක්කම් වනක්කම් කියලා කපන්නම් මම කොල්ලන්ට බං ඉරක්

(smoking a joint under the tree and we are speaking with aliens)
(roll a another joint tight high and rapping)
(i am high but i am telling you that i am going to put my name in the map)
(acting like a real one but they waiting for the right time to backstab)

I need a 10 my name the princce im in the benz
Coupe full of tings breaking the brinks
im back in the mix like a dj with drinks
She threw the oop like the bad bitch a fling

වනක්කම් වනක්කම් එන්ඩකො දෙන්නම් මං පදක්කම්
වනක්කම් වනක්කම් කන්ඩ දෙන්නේ බොට කුරක්කන්
වනක්කම් වනක්කම් මරන්නේ නැ මම නම් හරක් නම්
කනවා තමයි මං හැබැයි මස් කරන්නේ නැතුව පවක් මං

Written by Prathap Costa, Lakitha Jayasekara, Muthurajah Dilshan

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply