රාවය | Raawaya by Ramesses Reezy x Kevin Smokio [2025]

Sinhala song lyrics with music notes illustration

ලයින් වෙන වදන් brib ගණන් shipping – Escobar
ගොඩ නැගෙයි මගේ අධිරාජය වගේ – Escobar
දූවිල්ල කරයි දියමන්ති වගේ – Escobar
මාත්ද්‍රව්‍ය තමයි සංගීතෙ මම – Escobar

Escobar /// අල්ලන්න ලේසි නෑ
Escobar /// සශ්‍රිකයි වගේ
Escobar /// ගත්තා ඔබ්ලෝ මොබ්ලෝ
Escobar /// මත්ද්‍රව්‍ය මේ තනු

Kushcobar වාගේද bro මම Escobar
ඒත් හැසිරෙන්නේ නෑ මං නම් වෙස් වලා
මේ වගේ තමයි මං ඉස්සරත්
ඒ නිසා දාන්න එපා බොරු මං ඉස්සරහ

මුන් පාරවල් දාලයයි ලිස්සලා
ඒත් මුන් හිතන් අපි තැවෙයි පින්නටත්
Industryයටම කෙල දෙන්න වෙලා ඉන්දලා

පොඩි මාළුවෝ අපි කන්නෑ
ඒ වෙනුවට අපි අරන් යන්නේ දැල දාලා තඩි මෝරු මරන්
දෝරේ ගලාවි ද්‍රෝණ ගණනින්
ඒ අතර බෝ වෙන විෂ ගෝර වදන්

කෝම කිවත් මුං දැකලා තියෙනවා මං
කට කියවන උන් ඕන තරම්
ඕනි දෙයක් ඕන නෑ ඕනෑවට වඩා
ඒ නිසා මං උදේට කන්නේ දැන් තෝර අරන්

මං අඩිය තියන්නේ තාලෙට
ඒක දැන් හැව අරිනවා කාලෙට
කුංච නාදය මෙල්ල වේවි
පවතිද්දී දැන් මගේ රාවය

ඔව් කරන්නයි ආවේ පතාගෙන
ඒත් මං යුද්ද කරන්නේ සාමෙට
කර්මේ ලෙසද එන්න හැකි
මමත්වේ ගැටෙන බාගෙට අඩෝ!

Escobar /// අල්ලන්න ලේසි නෑ
Escobar /// සශ්‍රිකයි වගේ
Escobar /// ගත්තා ඔබ්ලෝ මොබ්ලෝ
Escobar /// මත්ද්‍රව්‍ය මේ තනු

Smoka! වගෙයි Pablo Escobar
“no se, puede, reprobar”
ඇතැමුන් ඇතේ මෙලෝ රහක්
දෙති ඉන්නා ගෙම්බොවන්

වෙති නිග්‍රා කෙල්ලොන්ටත්
වෙලීවි විකාරෙන් දොඩා

බොඩරේ බෝසා මං
දැනුමෙන් උගතෙක්
ඇදුමෙන් උගතෙක්
ලැබුවා බුද්ධ සේ

පැතුවා බුද්දත්වේ
නැව්ගුරමක් සේ හැංගුනත් ලංකාවේ

Tu badal ta he
Tu kyu hul Ka ra main
Shunu mere de Tu
Shunu Para ta he

Door se deke tu
Tu bi hal ga he

You have no idea
who you fung with dude
You be absolutely double dk

කතා පිට කිව්වත් තමන්ට තමන්
මගේ වටේ එවුන් අවංකයි මට
ප්‍රදක්ෂ උනෝතින් රැපට නරම
නවත්තන්නේ දාලයි h***

මං දැන් අමලයි දුලෙලයි
මූණ ඉල්ලන් මගේ
කාරයෙන් මං ශූරයි
දැනුමින් උගතෙක්

නුහුරුයි නටන රූකඩ
මම සූත්‍ර උගත්තේ පූර්ව බවෙන්
කෘරයි ගති – දූර දර්ශී
ඌන නොව දැන් උල්ප කටින්

මං පූර්ව බවෙන් ශූරා කමින්
අනූනයි නුවනින් පූර්ණයි

ලොවේ සීමා කඩයි – Escobar
නොවේ පීඩා ගනා – Escobar
වටේම නම යයි – Escobar
රටේම සමරයි – Escobar

Escobar /// අල්ලන්න ලේසි නෑ
Escobar /// සශ්‍රිකයි වගේ
Escobar /// ගත්තා ඔබ්ලෝ මොබ්ලෝ
Escobar /// මත්ද්‍රව්‍ය මේ තනු

Written by Minru Silva & Smokio

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply