ජීවිතයක ඕම්කාරයක
දහසක් බුදුවරු සමවත් සුවයක
සංසාර ආරන්නය්‍යේ
සම්බෝදියේ ඕම්කාරයක
අනන්ග දෙවනේ
හැන්දෑ දූරේ
හැගුම් පහන් පන්දම් ගිනි අවුලන
මදු චන්ද්‍ර උදාවයි…//
පිඹිදෙන මියෙන හිත
කමටහනේ
ඇසී නෑසෙනා හර්ද සූස්ත්‍රය
විදර්ශනාවක්මයි…//
කන්‍යයා හදගැබ අදුන් වනේ
නිහඩතාවයම තනිවම මතු වෙන
ඕම්කාරයක්මයි
ජීවිතයක ඕම්කාරයක
දහසක් බුදුවරු සමවත් සුවයක
සංසාර ආරන්නය්‍යේ
සම්බෝදියේ ඕම්කාරයක
written by Asanka Ruwan Sagara
බුදුන් වහන්සේගේ සම්බුද්ධත්වයයි, ඔම්කාරයයි ගැලපෙන්නේ නැ, දෙක එකට සමවදින්නේ නැ, දෙක දෙලොවක්. පද මාලාවේ ප්‍රශ්න තියෙනවා ආධ්‍යාත්මිකව, ලප්ඩබ් හද ශබ්දය හො හදවතේ ඇති සූත්‍රය ලෙස අර්ථගන්වා තිබෙන දේ පවා විදර්ශනාවට ගත නොහැකී, විදර්ශනාව යන්නේ මෛත්‍රියට ප්‍රථමයි, මෛත්‍රිය වඩා තිබිය යුතුය විදර්ශනාව යන්නට. මෙතනත් සින්දුවේ පද වල අරුත් ගැලපෙනවා මදි. වැරිදි අරුතක් ප්‍රකාශ වුනොත් වෙන්නේ සමාජයට හානියක්.
බොහොම ඉස්තූති ඔබගේ පැහැදිලි කිරීමට සහ අදහසට!