Gritty 2026 hip-hop track asserting local dominance and authenticity.
Song Lyrics
තාම හුඩ් එකේ
අත්දැකීම් වැඩදාන
මං ආවේ කෙලින් නෑ
හැංගිලා ඉතින් රඟපාන
ගති පැත්තේ
සුපර්ස්ටාර් මං
බලන් ඉද්දි තාම
දිස්තිකාර
සැප දාලා අපේ කවුරුත්
ඇද්දුවට ඇප දාන… ඒයි
එක පාර කළු කරනවා
වේදිකාව මැද්දේ මං
ළඟ උන්ටයි තද ගැම්ම
එළිවෙනකම් බැඳෙන්නං
හරි කාලෙට මැදින්නං
බර කේස් තියෙද්දින් මං
ඇඹරෙන්නේ නෑ කාගාවත්
කියවන්නේ නෑ ලොකු වැඩදෙන්නං
තෝ මේකට මැදෙන්නැ…
එළිවෙනකම් බැඳෙන්නැ…
සද්දේ පැතිරී ඉන්නවා බලන්න
උගුඩ එනකන් ක්ලබ් එකෙන්නැ
මන් දිව්වා පාරේ සෑහෙන්නැ
ඒ ජීවිතේ නෑ මට පැහෙන්නැ
ඕ පැහෙන්නැ කියන්න බෑ
කාටත් ආයෙත් ඇවිල්ල ඇලෙන්නැ
Flows කන්දයි සෝස් දම්බාස්
Crunching like රෝස් පාන්
දිග රැකීම් මෙහෙ රැකීම්
ඉන්න බෑ බැලුවොත් තෝස් කාන්
බර කාගෙන කොර නෑ
ඒ කාලෙත් මේ වගේ විසේමයි
හඳ කාවටද මෙහෙ ඇන්ද
ගාවට Overdose නං
තාමත් ඒ වගේමයි
කරන්නේ මගේ දේ
හොයන සල්ලි
ඒ මගේමයි
උනේ මම වගේම
රැලක් විනාසයි
ගොඩගන්නේ මගේ අතින්
මහ රෑට මගේමයි
නටන ලඟින්ම හොඳ වැඩ්ඩා
දාලා යන්නේ මං හරිම
කතිනේ අරින දෙසපාලුවන්ට
බලපං කිව්ව දෙයක් නිසා හරිම
එකපාර කළු කරනවා
ඕන කැරියෙක් බලු කරනවා
දෙපාරට පැඩල් කරලා
ඝෝස්ට් එකේම අලු කරනවා
බාප්පිටි බඩු කරනවා
මුන් පිටිය කුඩු කරනවා
කුණාටුව ළඟයි ගේම
තව තව රළු කරනවා
පාඩුවේ තමයි හිටියේ…
මම වැඩ දානවා පිටියේ…
රස කියලා දුන්නා ලුණු
මිරිසේ රොටියේ
රණවිරුවාට පුක
දෙන්නෙයිද කොටියේ?
ඕන් කිව්වා
කෙටියෙන්…
පෙට්ටියෙන්ම සැරසුවා
හිල් වහලා දැම්මා පොටියෙන්
ගිනි වටී කන්ද
පුපුරයි ඩිස්කන්ද
මං කිව්වේ නිකන්ද
මං ඒකයි නිශ්ශබ්ද
වද මේවද යන්නෙ චීස් වගේ
ඇහෙන්නේ තොපිට ඩීස් වගේ
එල්ලෙන්න වෙන්නේ ලීස් ගහේ
ගලනවා ගඟ ඩීස් වගේ
අද වගේ හෙටත් ආත්මා
මම පීක් එකේ Guaranteed
භූමිතෙල් අදට ගද්දිත්
මේ අත වනනවා Guaranteed
මුන් පැලපී… අපි නෑ
මේකේ වැලපී… නෑ නැවතී…
මුන් ආයුධ කියලා අරන් තියෙන්නේ
අටේ ඇතුරුව ඇලකී…
Song Information
Song Title: Hood Superstars
Artist: Tikx Kooda x Lil Rome Praba
Lyrics: Tikx Kooda x Lil Rome Praba
Genre: Hardcore Hip-Hop / Street Rap
Language: Sinhala / English
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Hood Superstars” is a raw, aggressive street rap anthem that highlights the hustle, authenticity, and dominance of Tikx Kooda and Lil Rome Praba. The song features a hard-hitting beat and confident delivery, focusing on their rise from the neighborhood (“hood”) to becoming self-made stars who refuse to compromise their identity or hide their past experiences.
Song Meaning
The song is a declaration of independence and resilience. It contrasts the artists’ real-world experience and genuine struggle with the performative nature of others in the scene (“himbila itin rangapana”). The title “Hood Superstars” creates a juxtaposition between their humble street origins and their high-status ambition. Themes of loyalty to the neighborhood, hard work, and the refusal to “play along” with industry politics are prominent. The artists emphasize that their success is self-earned and that they remain grounded in the reality of the streets, regardless of their growing popularity.
Frequently Asked Questions (FAQ)
What is the significance of the “Hood” in this track?
The “Hood” represents the source of the artists’ authenticity and character. It is the place that shaped their life experiences, which they believe makes them superior to rappers who act or perform roles they haven’t actually lived.
What is the artists’ attitude toward the music industry?
They maintain a defiant, non-conformist attitude, explicitly rejecting industry “games” and warning against the superficiality of fake personas, emphasizing instead their dedication to their own craft and team (“Makers land be the team”).
How does the song characterize their success?
Success is characterized not as a result of industry handouts, but as a hard-fought outcome of their own grit, hustle, and the refusal to succumb to pressure from critics, politicians, or rivals.