මල් පැණි රොන | Mal Pani Rona by Costa

Sinhala song lyrics with music notes illustration

පියවි සිහියෙන් වෙන ලෝකෙට
මධුවිත නොව මල් පැණි රෝන
බොන මීමැස්සෙකු වන මම
සිප ගන්නට එන්න පිය බනට තව
සුදු කොළ වල අපි පල වැල
ප්‍රශ්න කරදර තව ඕන නැත
මං මත් උනේ මගේ මදනල
ගැළවෙන්නට එන්න පිය වන්නට
මන් අද ඉන්නේ හද මත
ඉන්නේ හද මත
මම එන්නේ නැහැ පහළට
එන්නෑ පහලට
අවොත් ග්රන කරයි උබ
උබලගේ විෂ ඕන නැහැනේ බොල මට
පාවි පාවී කාසි හැලුවත් මම

පාවි පාවී කාසි හැලුව ත් මම
ගොට්ට ඇල්ලුවේ නැහැනේ කාටත්
ඒකයි දින්නේ මම
කොස්තා කියපු සින්දු අහන්න ඒකයි උබල තව
බූරු ගැහුවත් මැද කොලේ අපාසි වගේ මම
දාම් බෝඩ් එකේ රේඩා කළු ඉත්තා මම
කොස්තා කියපු සින්දු අහන්නේ උබල තාම
අහසේ ඉඳන් පහලට බැහැලා මම
දෙන්නේ උබලට මම
පියවි සිහියෙන් වෙන ලෝක්කට
මධුවිත නොව මල් පැණි රෝන
බොන මීමැස්සෙකු වන මම
සිප ගනට එන්න පිය වන්නට තව
සුදු කොළ වල අපි පල වැල
ප්‍රශ්න කරදර තව ඕන නැත
මං මත් උනේ මගේ මදනල
ගැළවෙන්නට එන්න පිය බනට
මන් අද ඉන්නේ හද මත
අහසේ ගිහිල්ලා සින්දු කියලා මම පාවෙමින්
පවුල තමා මුදුන් ඇටය වෙන්නේ සාගරෙන්
ආදරෙන් හදලා ගන්නේ අපිව මල්ලි පාසලෙන්
රසට කාම අමමා හදලා දුන්නේ මැටි බානෙන්
කාලයාගේ ඇවමෙන් මුල අමතක විලාසෙන්
අම්මා තාත්තා ගියොත් මඩ මට එයි ලියුම් අපායෙන්
චරිත් මැන්නේ රටාවෙන්
බොදු ගොවි කුල කසාදෙන්
රැප් කරන්න කලින් සින්දු කිව්වේ ගහලා රබානෙන්
ඉන්න බැහැ බොහොම ස්තුතියි යන්නේ හොයන්න සල්ලි

තේ එක රසයි තේ එකේ ටිකක් සීනි මලින්
මල්ලි මිනිහා රට ගෑනිට ඕන දික්කසාද සල්ලි
පව් කරලා කරලා හොඳට ඇදලා උදේට පලයන් පල්ලි

පියවි සිහියෙන් වෙන ලෝකෙට
මධුවිත නොව මල් පැණි රෝන

බොන මීමැස්සෙකු වන මම
සිප ගන්නට එන පිය වන්නට තව

සුදු කොළ වල අපි පල වැල
ප්‍රශ්න කරදර තව ඕන නැත

බොන මීමැස්සෙකු වන මම
සිප ගන්නට එන්න පිය බනට තව

සුදු කොළ වල අපි පල වැල
ප්‍රශ්න කරදර තව ඕන නැත

මං මත් උන්නේ මගේ මදනල
ගැළවෙන්නට එන පිය වන්නට
මන් අද ඉන්නේ හද මත

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply