ටිකෙන් ටික | Tiken Tika by DADDY

Sinhala song lyrics with music notes illustration

ටිකෙන් ටික ටිකෙන් ටික
අපි ආවද මේ තරම් දුර
කටින් කට කටින් කට
ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට
සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර
ජය ගත්තා අද අපේ ලෝව

අම්මලාට දුන්නාදෝ කදුළු කෝටියක්
තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක්
කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්
යන්නට පෙර මදුසමයට දෙන්න ලොකු දුකක්

පොත් මිටියක් මල් කලබක්
ඌවා අද ඔබේ දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබෙ
සුරතේ සතුටු සිනා මැද්දේ

මං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේ

සිතා ගන්න බෑ

ටිකෙන් ටික බිදෙන් බිඳ
අපි ආවද මේ තරම්
දුර……….
මේ තරම් දුර
කටින් කට කටින් කට
ලෝකය දැනගෙන අපේ ගැන

විටින් විට විටින් විට
සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර
ජය ගත්තා අද අපේ ලෝව

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply